වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට නොගන්නැයි බල කරමින් එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් පොල්ගවෙල නගරයේ අද (18) උද්ඝෝෂයක් ඇරැඹුහ.
වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට නොගන්නැයි බල කරමින් එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් පොල්ගවෙල නගරයේ අද (18) උද්ඝෝෂයක් ඇරැඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැත්තෙන් පැත්තට පනින රිලවුන්ට වයඹ අපි ගිය සැරේ ඡන්දෙ දුන්න තමා. නමුත් මෙයා වයඹ සංවර්දනයට කිසිම දෙයක් කලේ නැහැ මහින්දට ප්‍රසස්ති කියා කියා හම්බුකරගත්තා මිසක්. මෙදා පාර ආණ්ඩුවට පනින්න හදන්නේ. මෙදා වයඹ අපිනම් ඡන්දෙ දෙන්නේ නැහැ. අපි හරිම මෝඩ කමක් කරගත්තේ (නදී)
හොද මනුස්සයෙක්. හැබැයි තව ටිකක් හිතලා බැලුවා නම් හොඳයි. මොනවා උනත් හොරෙක් නෙමෙයි (නදී)
කියපු කයිවාරු වල හැටියට ගන්න නම් හොඳ නැහැ තමයි (නදී)
පනින පනින හැමෝම ගන්න නම් එපා ජනාධිපතිතුමනි(දිල්)
දැන් හැමතැනම අය ගන්න එපා කියලා උද්ඝෝෂණ.මොකද මේ අයට වෙන්නේ දැන් (දිල්)
හොඳ නරක පෙනුනා කල්කිරියාවෙන්ම. දිව දෙක බව නියමෙට පෙන්නුවා. (නදී)
දිනේෂ්ගේ අදහසට මමත් එකගයි...(දිල්)
ස්ටේජ් වල කිව ජරා කතා වල හැටියට ඇඳුමක් ඇඳුගෙන ඔය මිනිහ ගියානේ ජනාදිපති තුමා ලගට. ලැජ්ජා නැතිකම. (නදී)
මුලදී ජනතාව වෙනුවෙන් කතා කරද්දී අපිත් හිතුවේ මෙයා හොද මිනිහෙක් කියලා. නමුත් පසුව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා සල්ලි ඉදිරියේ ප්‍රතිපත්ති පාවා දෙන කිසිම වැදගත් කමක් හෝ විනයක් නැති කට වාචාලකම පමණක් ඇත්තෙක් කියලා. මෙවැනි අයව අරගෙන මේක මඩ වගුරක් කරන්න එපා. (නදී)

කව්රු එපා කිව්වත් ගන්නවා බලමුකෝ (නදී)
දිනේෂ් 2015වෙ හොඳම කියමන (නදී)