පිළියන්දලදී සොයාගත් කාරය ලියාපදිංචි නොකළ අංක තහඩුවක් යොදා ධාවනය කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. මෙතෙක් ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වයි.
එම රියද පොලිසියට රැගෙන ගියේය. ප්‍රබල දේශපාලනඥයකුගේ පුතකු ලියාපදිංචි නොකළ මෙම රේසින් කාරය පාවිච්චි කරන්නට ඇතැයි කියති.
දහසකගේ පමණ හූ හඬ මැද කාරය පිළියන්දල පොලිසියට රැගෙන ගියේය.
ඡායාරූප - සිරි මහබෙල්ලන
ඡායාරූප - දයාරත්න පතිරණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක බලතල තිබෙන්නකුගේ උපදෙස් මත සිදුකළා නම් මේවා උසාවි ගිනිහින් වැඩක් නැත. ඒ තරම් විධායක බලතල ප්‍රබල වේ. (නදී)
මෙය ලැම්බෝගිනියක් නොවේ (බ)
මොනවා උනත් ලස්සන ජී.ටී.ආර් එක. ලක්ෂ සියක් විතර වටිනවා ඕකක් (නදී)
මට මේ ජී.ටී.ආර් එක ගැන හොදටම මතකයි. මම නිවරදි නම් මේක නේද ගංගාරාමය අසල අනතුරකට පත් උනේ (නදී)
හරිම ලේසියි රේස් තරඟ වල විකාශනයක් බැලුවා නම් අයිතිකාරය හොයාගන්න පුලුවන් (නදී)
මේ කාර් රථය නිශාන් ජී.ටී.ආර් රථයක් (නදී)
තිවංක ඔබ හරි. මටත් ඕකම හිතුණා. (නදී)
මොන ලක්ෂ 100 ද?ලක්ෂ 400 ක් වත් වෙනවා ජී.ටී.ආර් එකක්. 40,000,000/100,000 මාස 400 ක පඩි නොකා නොබී ඉතුරු කෙරුවා වැව මැද්දේ කොම්පැනියේ (නදී)
මෙය ලම්බෝගිනි නොව නිසාන් ස්ක්යිලින් ජි ටි ර් වර්ගයේ මෝටර් රථයකි (නදී)
අනේ මන්ද ලංකාවේ ලැම්බෝගිනි නිශාන් ජී.ටී.ආර් හදනවා කියල අපි දැනන් හිටියේ නැහැනේ. (නදී)
අපිට නම් ඉතුරු කරන් වාහන ගන්න බෑ. නයක් වෙන්න වෙනවා. නමුත් ගංගාරාමය අසල අනතුරට පත් වෙච්ච වාහනය මේක නෙමෙයි. එ්ක කේ.ඩී අංකය සහිත වහනයක්. මොනවා උනත් මේව පොලිසි වල වැස්සට තෙමි තෙමි තියෙනවා බලන එක තමයි ලොකුම දුක. (නදී)
සා දුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් --නැගිටියව් නැගිටියව් ඇත්තෝ කති බොති සුඛති (සුඛ විහරණය කරති) නැත්තෝ බලා සිටිති කාල් මාර්ක්ස් වේවැල්දෙනිය (නදී)