උතුරු මැද මහ ඇමැතිකම ලබන 27 වැනිදාට පෙර හිටපු පළාත් ඇමැති පේෂල ජයරත්න මහතාට ලැබෙන ලකුණු දක්නට ඇත. වත්මන් මහ ඇමැති එස්.එම්.රංජිත් ඉල්ලා අස්වී ජයරත්න මහතාට ඉඩ සලසනු ඇතැයිද දැනගන්නට තිබේ.
රජයට සහය නෙ මන්ත්‍රීවරු 21 දෙනාගෙන් 19 දෙනකුම ජයරත්න මහතාට සහය දෙන බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නායකත්වය ගෙන මෙතෙක් කළ දේ උතුරු මැද ජනතාව සැමදා අගයන අතර, උතුරු මැද සංවර්ධනය කල හැකි එකම නායකයා ඔබ යැයි විස්වාස කරමි. බඩු බෙදීමේ, ඇට බෙදීමේ සංස්කෘතියට තිත තබා, පොදු ජන සංවර්ධනය සදහා කැපවීමට, උගත් බුද්ධිමත් ඔබට හැකි වේවායි හදවතින්ම සුභ පැතුම්.(නදී)
කකුළුවෝ නැටුවේ වතුර නටනකල් පමණයි. අපි කිව්වා හිටපු මහා ඇමතිය මෙතුමාට සලකපු විදිහ හරිම වැරදියි. දැන් ඉතින් දිට්ට දම්ම වේදනීය කර්මය තමයි පස්සෙන් පන්නන්නේ (නදී)
බුද්ධිමත් කොනෙක් තමයි මේ තනතුරට සුදුසු (දිල්)
අපි ඔබට සුබපතනවා පේෂල. උගතාට කවද හරි නිසි තැන ලැබිය යුතුයි. ඔබගේ බුද්ධියෙන් උතුරුමැද පළාත පුබුදුවන්න. ඔබට ජය (නදී)
ඔබට ජය ! (නදී)