නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි නව රජයට එක්කැර නොගන්නැයි ඉල්ලමින් හබරාදුවේ පිරිසක් අද මහා මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.
එක්සත් ජාතික පක්ෂයේ හබරාදූව සංවිධායක හා ප්‍රාදේශිය සභා විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතා මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්,බන්දුල පෙරේරාත් ඡන්දයට පෙර ඔය තැටියම එසැණහි වාදනය කළා. එහෙම වුනානම් අපිට අබසරණයි. නියම පුද්ගලයා තමයි ඉදිරිපත් වුනේ. (නදී)
පසු ගිය රජයේ සොරුන් වංචා කරුවන් දුෂකයන් නව රජයට සහාය දුන්නට කමක් නැහැ. නමුත් ඔවුන්ට තනතුරු දීමෙන් වැලකී සිටීම නව රජයේ ඉදිරි ගමනට ආශීර්වාදයක් (නදී)
ජයවේවා!උද්ගෝෂණය කරාට කමක් නැහැ කාටවත් හිරිහැර නොකර..(හේ)
මීළඟට එන ආණ්ඩුව නියත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් කියලා මට විශ්වාසයි. අපි බලමුකෝ... (නි)
දැන් මෙතුමාට මොනවද තියන දුෂණ චෝදනා ? ඇත්තටම මම නම් එහෙම කතාවක් අහල නැහැ. (නදී)
අයියෝ දැන් වෙන්න යන දේ පේන්නේ නැද්ද? සිරිසේන නිදහස් පක්ෂයේ සභාපති. ඉතින් ශ්‍රී ලංකා කාරයෝ ආණ්ඩුවේ. ලබන ඡන්දෙදි ශ්‍රී ලංකා එක සිරිසේනගේ සභාපතිත්වයෙන් තරග කරලා දිනනවා. එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුවක්. රනිල් යලිත් විපක්ෂ නායක. යූ එන් පී එකට එහෙම වෙලා මදි කරගත්ත ගොන් කමට. මේ පාර රනිල් ඉල්ලුවානම් දිනන එක ෂුවර්. (නදී)
මේ ගැනත් සොයා බලා කටයුතු කරන්න.(හේ)