චමින්ද සිරිමල්වත්ත මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබ සිටිති.
ඔහු සිරිසේන මහතා ඇමැති සමයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළේය.
චමින්ද සිරිමල්වත්ත මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබ සිටිති.
ඔහු සිරිසේන මහතා ඇමැති සමයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමින්ද සිරිමල්වත්ත දක්ෂ තරුණ මහත්මයෙක්. ඔබට මගේ සුබ පැතුම්! හොඳින් රාජකාරිය ඉෂ්ටකර රටේ ජනතා ප්‍රසාදය අපේ ජනාධිපතිතුමා වෙත වර්ධනය කර ජනතා පැතුම් ඉෂ්ට කිරීමට ඔබට හැකිවේවා! (නි)
හොදට නරකට දෙකට කටමය කීව සේ මාධ්‍ය මෙහයවීම ඉතා වැදගත් . පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරට කමක් නැ ඔබගේ සේවය ජනාධිපතිතුමාගේ අභිලාෂයට ගැලපිය යුතුය (අ)
ගරු නව ජනාධිපතිතුමනි අධ්‍යක්ෂකලා, උපදේශකලා, ලේකම්ලා පුළුවන් තරම් අඩුවෙන් පත්කර ගන්න මේ අය වැඩිවෙන එක ඔබතුමාගේත් පිරිහීමට හේතුවක් වෙන්න පුළුවන්. (නදී)
හොදින් වැඩ කරන්න (නදී)
සියළු දේශපාලන පත්වීම් අහෝසිකර උගත්කමට තැන දෙන්න (නි)
කුරුණෑගල පොරක් නම් අපිත් කැමතියි. වන්නි කොල්ලෝ වැඩ කාරයෝ (නදී)