ලබන 27 වැනිදා පැවැත්වෙන සැසි වාරයේදී උතුරුමැද පළාත් සභාවේ බලය විපක්ෂයට හිමිවන ලකුණු ඇතැයි ඇමැති දුමින්ද දිසානායක මහතාට සමීප ආරංචි කියයි.
එහි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනාගෙන් අද වන විට තිදෙනකු -පේෂල ජයරත්න, පී.බී.දිසානායක හා හේරත් බණ්ඩා පක්ෂය හැර ගොස් සිටිති. තවත් මන්ත්‍රීවරයකු එජාපයට සහය දීමට යන බවත් වාර්තාවේ.
උතුරු මැද පළාත් සභා මහ ඇමැති එස්.එම්.රංජිත් මහතා පැවසුවේ විපක්ෂ මන්ත්‍රී ගණන ආණ්ඩු පක්ෂයට වඩා වැඩි වුවහොත් තමා තනතුර හැරදා යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා එන්නේ නැහැ කිවුවාට යහපාල නමින් ආයෙත් ගොඩබැහැලා තියෙන්නේ. (නි)
ආයෙත් නම් ගොඩඒමක් නැහැ වගෙයි බන්දුල පෙරේරා මහත්තයෝ (නි)
දැන් ලංකාවේම පළාත් සභා ටික හෙල්ලෙයි.(හේ)
සමහරු හිතාගෙන ඇත්තේ අප්පච්චි මළාම කියලා වෙන්න ඇති. එහෙම වුණේ නැහැ මහත්තයෝ.පණපිටින් ඉන්න අප්පච්චි වළදාලා බුදලේට හොර ඔප්පු හදන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ.අප්පච්චි කවුද කියලා කාට කාටත් අද හෙටම කියලා දෙයි. ප්‍රභාකරන්ට මළමුත්‍ර පහකරවපු අප්පච්චිට මේවා මොන බාධකද? (නි)
යසපාලට රටේ විනාසය පෙනෙන්නෑ. මිනිහට පෙනෙන්නෙ පක්ෂ දේශපාලනය යසපාල මහත්තයෝ පක්ෂයට කලින් රට ගැන හිතන්න.(අ)
අනේ වෙච්ච දෙයක්.(හේ)
බන්දුල පෙරේරා යහපාල නමින් ඇවිත් ආයෙත් කියවනවා වගේ නේද ?(දිල්).
දැන් තමයි කට්ටියට තේරිලා තියෙන්නේ.(හේ)