ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දවුල්දෙන ඥානිස්සර අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමි, කෝට්ටේ කල්‍යාණි සාමග්ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක දොඩම්පහළ චන්ද්‍රසිරි , මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හා පොදු විපක්ෂ අපේකෂයකු ඉදිරිපත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි හා කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බඩ ඤාණිස්සර හා නාහිමි බැහැ දැක්කේය.
ජනපති දියණිය චතුරිකා හා ඇගේ සැමියාද ජනපති සමඟ එම ගමනට එක්වූහ. මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර ජනපතිට සෙත් පැතූහ. කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ආරක්ෂකයන් කිහිප දෙනකු පමණක් ජනපති සමඟ ගමන් කිරීමයි.
ජනපති කෝට්ටේ නාග විහාරයේදී (ඡායාරූප - ශාන්ත රත්නායක)
ජනපති ගංගාරාමයේදී (ඡායාරූප - ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති මහා සංඝරත්නය හමුවෙයි
සිංහ Friday, 16 January 2015 01:45 PM
බුදුසරණයි (නදී)