හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) වතිකාන තානාපති නිල නිවසේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු විය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද හිටපු ජනපති සමඟ එහි ගොස් සිටියහ.
පාප්තුමන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටට එන ලෙස නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කළත් ඔහු පැමිණියේ නැත. පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි කරන දේවල් එයාලගේ අර විශේෂ වෙබ් අඩවියේ තියනවා. අපේ වෙන දේවල් එයාල දවස් තුනකට විතර කලින් දන්නවත් එක්ක (බ)
ඉතින් බොරුනේ මේ මිනිස්සු කියන එක එක කතා? ඔය එතුමා ලංකාවේ ඉන්නේ (නි)
පස්සේ දොරෙන් තානාපති කාර්ය්‍යාලයේදී පාප් වහන්සේ එක්ක කතා කරනවාට වඩා, මෙයාට හොඳ නැද්ද රනිල් ගේ ආරාධනය පිලි අරගෙන නිල උත්සවයට අවා නම්? මොනා කරන්නද?
මෙයා කටුනායකට ගියේ නැත්තේ මුලසුන වෙන කෙනෙකු දරනවා බලන්න බැරි නිසා (නදී)
මහින්ද සහ ගෝඨා තරම් කොටියා තේරුම් ගත්ත තවත් නායකයෙක් නැති තරම්. දුෂණය බීෂණය කලා කියල ඒ මිනිස්සුන්ට පහර ගහන්නෙත් දුෂණයට බීෂණයට නමගිය අයම නේද? නිල් කොළ පාටවලින් බලන අය නිසා රට පත්වෙලා තියෙන අනතුර ගැන හරිම කණගාටුයි. (නදී)
ගොඩක් හොදින් රට රැකගන්න නායකයන් සදා අමරනීයයි. (ර)
මේකට කවුරුත් කමෙන්ට් දාන්නැත්තේ මෙයාලව ඒ තරම් එපා වෙලාද ? (බ)
ලෝචන ඔයා සමග මමත් එකඟයි. (නදී)
ඉස්සරහට මේ දෙන්නගේ වටිනාකම ගොඩක් දැනෙයි බලාගෙන ඉන්න හොඳේ. (ර)
ඔබ තුමන්ලට කැමති විදියට ගොස් පාප් තුමාට ගරු බුහුමන් දැක්වීමට ඔබලාට අයිතියක් තිබේ (හේ)
හිටපු ජනපතිතුමනි, පුහු මාන්න තියාගන්න එපා. රටේ දියුණුව වෙනුවෙන් හදවතින් කැප වෙන්න. එ්කට පක්ෂ, ආගම ජාති බේද තියාගන්න එපා. මමජනාදිපති උපදේශක කෙනෙක් නොඋනට මේවා තමා වටිනා දේවල් (බ)
රටින් පැන්නා කියන බොරුව එලි වෙනවනේ එ්කයි (නදී)
ඒකනම් හොද දෙයක්.(හේ)
සමන් කවුද රටින් පැනලා තියෙන්නේ ?(හේ)
අගමැතිතුමා අරාධනා කළ කියලා මාධ්‍ය වල පළ වී තිබුණා .එදාම යන්න තිබුණනේ මෙහෙම නොයා (දිල්)
මම නම් හිතේ දෙගිඩියායවන් ඉන්නේ කොටි මොනවිදියට ඉදිරියේදී කටයුතු කරයිද කියලා. (ර)