ඌව පළාත් සභාවේ වැඩි බලය විපක්ෂයට හිමි බවත්, එහෙයින් මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමට තමන්ට ඉඩ දෙන ලෙසත් ඉල්ලන ලියවිල්ලක් ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද (13) ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට භාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී වරුන්ට ස්ව කැමැත්ත අනුව පක්ෂ මාරු කරන්න තියෙන හැකියාව ඇති කරපු පනත අහෝසි කරල, පක්ෂ වලට බලය ලැබෙන පරිදි යම් පනතක් සම්මත වෙනකල්, (වවුල් දොරවල් කඩල දාන කල්)මම මගේ ඡන්දය ආයෙත් කාටවත් පාවිච්චි කරන්නෙ නෑ. (ස)
ඔන්න අලි. (ස)
මලින් දැන්ද ඕක මතක් උනේ. ඒ දවස් වල යනකොට හොඳයි (බ)
තමන් කැමති පක්ෂයට අනිත් පැත්තෙන් එනකොට පනත හොඳයි. තමන් කැමති පක්ෂෙන් අනිත් පැත්තට යනකොට පනත නරකයි. තමන්ගේ අය හොරකම් කරා කියනකොට මඩ, අනෙත් පැත්තේ අය හොරකම් කරා කියනකොට හොර ගුහාවක්. අපි එහෙම තමයි. දෑකැත්ත වගේ කෙලින් නේද? (නදී)