බේරුවල නගර සභා රැස්වීම අද ගාලගෝට්ටියකින් අවසන් විය.
විපක්ෂ නායක මසායි මොහොමඩ් ඇතුළු පිරිසක් දිගින් දිගටම කෑකෝ ගසමින් කළබල කිරීම ඊට හේතුවයි.
පුටුවක් ද කඩා බිඳ දමා තිබූ අතර ගල් පහරකින් ජනේල වීදුරුවක් ද බිඳී ගියේය.
ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනය කරන්නේ කොහොමද කියල උගන්වන්න වේවි. (නදී)
ඉදිරියේදී මේ වගේ අය පත් කරන්න එපා (නදී)