මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ආධාරකරුවකු වන බේරුවල හිටපු එජාප මන්ත්‍රී චමිල රණසිංහට වෙඩි තබා තුවාල කළැයි සැකපිට කළුතර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ධනුෂ්ක වීරක්කොඩි රිමාන්ඩ් කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළාය.
වීරක්කොඩි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතුවේ මෙයා රත්තරන් වටිනා මල්ලියෙක් කියලා. (නදී)
දෙන්නම හිරේ යවන්න ඕනා (නදී)