බස්නාහිර, නැගනහිර, ඌව හා සබරගමු පළාත් සභාවල බලය විපක්ෂයට හිමිවීමේ ඉඩකඩ ඇතැයි වාර්තාවේ.
ඌවේ සන්ධාන මන්ත්‍රීවරු 19 ක් හා විපක්ෂයේ 15 දෙනකු ලෙස මුලින් සංයුතිය පැවතිනි. ජනාධිපතිවරණයට පෙර විපක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ආණ්ඩුවට එක්වීමත් සමඟ එය සන්ධානයට 20ක් හා විපක්ෂයට 14ක් ලෙස වෙනස් විය.
සන්ධාන මන්ත්‍රීවරුන් හය දෙනකු විපක්ෂයට එකතුවීමේ සාකච්ඡා පැවැත්වෙන බවත්, ආණ්ඩුකාරවරයාට ඔවුන් සිය දිවුරුම් ප්‍රකාශ භාර දීමට නියමිත බවත් දැනගන්නට ඇත.
එජාපයෙන් එංධානයට ගිය මන්ත්‍රීවරයකු ද, මයියංගනයේ ප්‍රභලයකු ද ඒ අතර වෙතියි දැනගන්නට ඇත.
අද පළාත් සභාව රැවූ අවස්ථාවේ ජවිපේ මන්ත්‍රීන් දෙදෙනා හැර විපක්ෂයේ කිසිවෙක් නොවූහ.
රජයෙන් ඉදිරිපත් කළ යෝජනා වලට ජවිපෙ මන්ත්‍රීන් දෙදෙනා විරෝධය පළ කළහ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඌවත් වැටෙන ලකුණු