අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ලිපි ලේඛන තොගයක් ත්‍රිරෝද රථයකින් රැගෙන ගියැයි එහි සභාපතිවරයා ඇතුලු සැකකරුවන් තිදෙනකු 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ඇස් අභයගුණවර්ධන මහතා නියෝග කළේය.
සභාපති ඇස් ඒ ගුණරත්න,රියදුරු ඇස් ආර් අම් ගුණවර්ධන ,ප්‍රවාහන නිලධාරී වික්‍රම ජයකොඩි දුමින්ද නිශාන්ත යන තිදෙනා මෙසේ රිමාන්ඩ් කරනු ලැබුහ.
සමුපකාර සමිතියට අයත් විශේෂ ලිපි ලේඛන රැසක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී නිට්ටඹුවේදී මොවුන් අත් අඩංගුවට ගත් බව පොලීසිය අධීකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු හොරකම් වල සවිස්තර වාර්තා වෙන්න ඇති.(බ)