ජනපතිවරණ සමයේ දිවුලපිටිය එජාප කාර්යාලයකට පහරදී අලාබ කළැයිද, පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීදුන්නැයිද කියන දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති ඉන්දික අනුරුද්ධ (සන්ධාන) ඇතුළු තිදෙනකු ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද යහ පාලනය? (නදී)
ශාන්ත මේක තමයි නියම යහ පාලනය. මොකද වැරදි කරපු අයට දඩුවම් දීම යහ පාලනය තමයි. ඔයා දන්නේ නැත්නම් පොතක් පතක් බළලා ඉගෙන ගන්න. (නදී)
වැරදි කාරයින්ට දඩුවම් ලැබිය යුතුයි (දිල්)
පක්ෂය මොකක්වුනත් මෙවැනි අයට එපා ඇප දෙන්න (බ)