අද (13) උදේ කොළඹට සැපැත්වු ෆැන්සිස් පාප් තුමෝ කටුනායක කොළඹ මග දෙපස රැස්වී සිටි සිය දහස් ගණන් ජනයාට ආසිරි පතමින් කොළඹට සැපත් වුහ.
පාප් තුමා වෙඩි නොවදින රියෙන් ගමන් කරද්දී කිතුනුවෝද බෞද්ධයෝද දෑත් එකතු කර එතුමාට ආචාර සමාචාර කළහ.තවත් තැනක අලි ඇත්තුද වුහ.
සුදු ඇදුමින් සැරැසුණූ පාසල් සිසුවෝ ශ්‍රී ලංකා ජාතික කොඩියද වතිකාන කොඩියද අතැතිව මග දෙපස පෙළ ගැසී සිටියහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd