කොළොන්නාවේ උමගිලිය ක්‍රීඩාංගණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද වේදිකාවකට පසුගිය දෙසැම්බර් 24 වැනිදා ගිනි තැබීයැයි සැකපිට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දයාකාන්ත පෙරේරා හෙවත් බිංදු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
මීට පෙර දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. තවත් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයන් තුරන් කරමු යහපාලනය දිනවමු.(හේ)