යාපනයේ කලබල ඇති බවට අසත්‍ය ප්‍රචාරය කළැයි හිටපු ඇමැති විමල් වීරවංසගේ මස්සිනා වන අජිත් කුමාර කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් කුණ්ඩසාලේ නත්තරන්පොත දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
උතුරේ හමුදා කඳවුරුවලට ගල් ගසා කොටි කොඩිය ඔසවා ඇතැයි කියන දූෂමාන ආරංචි රජය ද යුද හමුදාව ද මීට කළින් ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස්සිනාල දෙන්නම මාළුවොද කොහෙද?.නැත්නම් දෙන්නම කට හින්දා නහින්නෙ නැහැනෙ. නැත්නම් මේක එයාලගෙ පවුලටම තියන ලෙඩක්ද දන්නෙ නැහැ.(අ).
දෙමස්සිනාලා නාගන්නවා මදිවට අනාගන්නත් පටන් අරන් වගෙයි. (අ)
මෙයාල කුඩුවෙම ඉන්න ඕන සත්තු ....(අ)
මේක නම් ජානමය ප්‍රශ්නයක්. ! (නදී)
මේ වගේ ටොම් පච කියන්න මේ පවුලේ අයට ලැජ්ජා නැද්ද? (නදී)
මෙයාගේත් උප්පැන්න සහතිකය , විවාහ සහතිකය ඇතුළු වෙනත් වැදගත් ලියවිලි පරික්ෂා කර බැලුවොත් හොඳයි නේද. වයසේ වැරද්දක්වත් තියනවද මන්දා ! (නදී)
උතුරු ප්‍රදේශය ජනමාධ්‍ය මගින් පෙන්නන්න. එතකොට කවුරුත් පිළිගනී. පෙන්නනේ නැත්තේ ඇයි එම ප්‍රදේශ. මාධ්‍යට තහංචි දාලද ? (නදී)
එදත් අදත් හෙටත් හැමදාමත් මේ රට විනාස කරන්නේ මෙයාල තමයි (නදී)
නෑ..නෑ..දේශපාලනයට එන්න පෙර හුරුවක් වෙනවා. (නදී)
ලංකාවේ දේශපාලනය තුල අඑතින් උඩු දුවපු පිළිකාව තමයි විමල් වීරවංස සහ ඔය පිරිවර. එන මැතිවරණයේදී අතුගා දමමු (නදී)
අයියෝ විමල් (නදී)
සුජිත්ගේ කතාවට මාත් එක ඟයි (නදී)
එහෙම ආරංචියක් සෞදි ඉන්න අපිට ලැබුනේ උතුරේ ඉන්න සොල්දාදුවෙක් ගෙන්. ඒ උනාට මේ වෙලාවේ ජාතිවාදී කලබල ඇති කරන්න හොඳ නැහැ (නදී)
අයියෝ සංජය, මමත් ඉන්නේ උතුරේ තමයි. අපිට එහෙම ආරංචියක් ආවේ නැහැනේ. කවුද ඔය වගේ කතා කියන්නේ ඔයාට? (නි)
මේක හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. හැමෝම රගපානවා. අමතක කරන්න එපා, දේශපාලනය මෙයාලගේ රස්සාව. එ්ක හරියට සේල්ස් මන් වගේ. (නදී)
මම පොඩි කාලේ බැලුව ටින් ටින් කාටුන් එකේ තොම්සන් ඇන්ඩ් තොම්සන් මතක් වෙනවා (නදී)
දෙන්න තියෙන්නේ උපරිම දඩුවම්. (නදී)
මස්සිනාල දෙන්නම තරඟෙට බොරු කියමින් හැමදාම තමන්ගේ වාසියට කටයුතු කරනවා මිසක රටට යහපතක් වෙන්නට කිසිවක් කරන්නේ නැහැ (නදී)