IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘යට ගැසූ පිරික්සුම් අරඹනු‘

කොළඹ ප්‍රධාන පාසල් දෙකක ඇතුළු පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් හමස්මල්ලට දැමූ බව කියන විමර්ශන නැවත ආරම්භ කර ඔවුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි  ලංකා ගුරු සංගමය නව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලයි.

 වැරදි කරන නිලධාරීන් ආණ්ඩු මාරු වෙද්දී ඊළඟට එන ආණ්ඩුවේ උදවිය සමඟ එකතු වීම මෙතෙක් සිදු වී ඇති බවත්, මෙවර එලෙස වීමට ඉඩ නොදී විමර්ශන කඩිනම් කරන ලෙසත්   සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කිරීමට හිටපු අධ්‍යාපන ඇමැති අපොහොසත් වූ බවද, එය සිසුනට කරන බලවත් අසාධාරණයක් බව ද, ශිෂ්‍යත්වය සමත් සිසුනට අවශ්‍ය පාසල් ලබා දීමට කඩිනම් වැඩපිළිවළක් සකස් කළ යුතු බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.



අදහස් (0)

‘යට ගැසූ පිරික්සුම් අරඹනු‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site