චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාරයට බේරුවලදී පහරදී රුපියල් දෙලක්ෂයක අලාබයක් කළැයි කියන බේරුවල පුරපති මිල්හර් කෆූර් හා බේරුවල සන්ධාන සංවිධායක මර්ජාන් ෆලීල් රටින් පිටවීම වැළැක්වීමට අධිකරණ නියෝගයක් පතන බව කළුතර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නට මේ වෙනකොටත් ෆයිල් දෙකක් තියෙනවා. අනිත් අයටත් තහනම් කරාවි. ටිකක් ඉන්න. (නදී)
මේ දෙන්නට මේ වෙනකොටත් ෆයිල් දෙකක් තියෙනවා.අනිත් අයටත් තහනම් කරාවී.ටිකක් ඉන්න. (අ)
දෙක හමාර හොඳටම මදි වගේ. මෙයා බලයේ සිටින කාලේ මෙයාගේ ආරක්ෂකයෝ මාර්ග නීති උල්ලංගනය කරලා අපේ මෝටර් රථයට මේ වගේ තුන් ගුනයකටත් වැඩිය පාඩු කරා. ජනදිපතිනියගේ ආරක්ෂකයෝ නිසා මොකුත් කරන්න යන්නේ නැතිව සංස්ථාවෙන් වන්දි ඉල්ලා ගන්න කිව්වා. ඔන්න පොලිසියේ වැඩ. සංස්ථාව ගෙව්වේ ඉතාම අඩුවෙන්. පන බේරුනේ අනු නාමයෙන්. (නදී)
ඒ වුණාට ගොඩක් දෙනෙක් දැනටමත් ගිහිල්ලනේ! (නි)
හැමෝම කතාවෙන්නේ ආප්ප සහ ෆයිල් ගැන (නදී)
මැරයන් ආණ්ඩුවේ බෝඩිමට යවමු.(හේ)
වික්ටර් අයිවන් සහෝදරයා, ලියමුද තව පොතක්? (නි)
ඇයි මේ දෙන්නට විතරක් විදෙස් ගත වෙන්න බැරි .ලොකුම හොරුන්ට යන්න දීල මේ දෙන්නගෙන්ද යහපාලනය පෙන්නන්නේ? (ස)