ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අඹගමුවේ සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලේ කාමරයක පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සීල් තබා ඇත.
මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති අතර ඡන්දයට බෙදීමට ගෙනා විශාල බඩු ප්‍රමාණයක් එහි තිබිය හැකි බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදී බලය පාවිච්චි කරපු හැටි පේනවනේ. දැන් රටේ බුද්ධිමතුන් වැඩියි කියලා හැමෝම දන්නවා.(හේ)