මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්තේ පැවැති රැලියේ සැරසිලි කරමින් සිටි විශ්‍රාමික වැවිලි නිලධාරී ශාන්ත දොඩම්ගොඩ මහතා වෙඩි තබා මරා දැමී යැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි තවත් දෙදෙනෙක් අද (12) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ඉදිරියේ උසාවියට බාර වූහ.
පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන සිල්වා ඔවුහුය. ඔවුන් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. පළාත් සභා ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) මීට කලින් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd