හලාවත බංගදෙණියේ දෙපිරිසක් අතර දේශපාලන ගැටුමකදී පහර කෑ පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් දෙනෙකු ලබන 23 දක්වා රිමාන්ඩ් කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකිද අල්විස් මහත්මිය නියෝග කළාය.
එදින සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම විය.
මහේස්ත්‍රාත්වරිය ඉරිදා (11) කොළඹ ජාතික රෝහලේ 13 වැනි වාට්ටුවට ගොස් සැකකරුවන්ගේ තත්ත්වය පරීක්ෂා කර ඔවුන් රිමාන්ඩ් බාරයට නියම කළාය.
හලාවත බංගදෙණියේ ජයසුරිය රාජපක්ෂලාගේ සරත් නොහොත් කරාටේ සුදා සහ ඔහුගේ පුතා ජයසුරිය රාජපක්ෂලාගේ සංජීව ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරාටේ සුදා කරාටේ පන්ති කරලා තියෙන්නේ සන්ධානයේ . (ස)