ජනාධිපතිවරණ සමයේ කොලොන්නාව උමගලිය ක්‍රීඩාංගනයේ වේදිකාවට වෙඩි තැබීම සහ කොටහේන බ්ලුමැන්ඩල්හිදී මැතිවරණය රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය මගහරිමින් සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මල්ලවගේ දයාකාන්ත පෙරේරා නොහොත් බිංදු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
පොලිස් මුලස්ථාන සැකකරුගේ ඡායාරූප අද මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබියදී ඔහු නීතීඥවරුන් පිරිසක් මගින් අධිකරණයට බාර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
හොඳයි. (අ)
අර ලෝහ වර්ගයක් සම්බන්ධ කෙනා කවදාද අල්ලන්නේ? (නි)
ඔය කට්ටිය රැඟූ රැඟුම් වලට නීතිමය වශයෙන් දියයුතු සියලු දඬුවම් දියයුතුයි (නි)