පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අම්බලන්ගොඩ නිවසේ සිටින බව කියන අලියකු සොයා හික්කඩුව වනජීවී නිලධාරී අසංක ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එහි ගියහ. අලියා පිළිබඳ ලියවිලි අඟහරුවාදාට ඉදිරිපත් කිරීමට එහි සිටි අය පොරොන්දුවූ බවත් එතෙක් අලියා වනජීවි පශු වෛද්‍යවරුන්ගේ රැඳවුම් භාරයේ එම නිවසේම රඳවා තැබූ බවත් ගුණවර්ධන මහතා කියයි.
සජින් වාස් ගුණවර්ධන ගෙදර නොසිටියේය. වනජීවී නිලධරයන් සමඟ මාධ්‍යයට අලියා බැලීමට යාමට සේවකයෝ අවසර නොදුන්හ.
දීපාල් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙවියනේ අලින්ට තම වනදහනේ නිදහසේ ඉන්න නොදී මෙසේ නිවාස අඩස්සියේ තබන්නේ? (නි)
අනේ පව් අනේ! (නි)
ඔය අහිංක සත්තු ඇයි මෙහෙම ගෙවල් වල කොටුකරගෙන කරදර කරන්නේ? (නි)
මේ අලි මොනවද.? මිනිහ ගහපු සල්ලි වලින් සුදු අලියෙක් ගන්න තිබ්බා. (නදී)