හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය බිරිඳ හා දරුවන් සමග අද දහවල් චීනය බලා පිටත්ව ඇති බව වාර්ථා වෙයි.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 868 දරණ ගුවන් යානයෙන් අද දහවල් 12.30 ට පමණ ප්‍රභූ පර්යන්තයෙන් පිටත් වුහ.
හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය බිරිඳ හා දරුවන් සමග අද දහවල් චීනය බලා පිටත්ව ඇති බව වාර්ථා වෙයි.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 868 දරණ ගුවන් යානයෙන් අද දහවල් 12.30 ට පමණ ප්‍රභූ පර්යන්තයෙන් පිටත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මොකද යන්නේ? (නි)
තව ටික කාලයක් අධ්‍යාපන ඇමැතිවෙලා හිටියා නම් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
සතුටුවෙන්න මේ අය රටින් යනවාට (නි)
ශීෂෙල්ස්, කේමන් දුපත් වගේ රටවලට නම් කවුරු ආවත් කමක් නැහැ, බාරගන්නවා කියලා අපි අහලා තියෙනවා. (නි)
කලින් යන්න තිබුන ගමනක් වෙලාවක් තිබුනෙ නෑ.(බ)
ඇයි දන්නෙ නැහැ හදිසියේම? (නි)
මෙතුමා එහෙ ගියේ, බොරු කීමේ තරඟයකට සහභාගී වන්න නේ ?අපි එය දන්නවා. එහෙත්, එම ගමනේදී එරට අධ්‍යාපන අමාත්‍යාංශය පැත්ත පළාතේ යන්න දෙන එකක් නැහැ. (බ)
ගෙඹි පිම්මට වඩා රට පිම්ම හොදයි කියලා හිතෙනවා ඇති (බ)
චීනය ලංකාවේ දේශපාලන සරණාගතයින්ට රැකවරණ සපයන්නේ ඇයි? මොකක් නමුත් හේතුවක් තියෙනවා. (ස)
සමන්ත, ගිහින් එනව, බයවෙන්න අපා. (අ)
මේ ගොල්ලන්ට යන්න තියෙන්නේ චීනෙට විතරයි. (අ)
ඇයි අනේ නිකං මෝඩ කතා කියන්නෙ.මිනිහෙක්ට රට යන්න බැරිද?ඒ මිනිහගේ කට නම් හැකරයි තමයි. ඒත් ඒ මනුස්සයා හොරෙක් නෙමෙයි.දේශපාලන මතවාද තිබුණට නිකම් කට තිබ්බ පලියට කොමෙන්ට් කරන්න එපා. (අ)
සෑහෙන කලක් එහේ නවතින නිසා, දැන් චීන භාෂාව ඉගෙනගත්තා නම් හොඳයි. (නි)
සරසි, ඔයා හිතන්නේ පලි ගැනීමේ චේතනාවෙන් කව්රු හරි ඉන්නවා කියලද? නැත්නම් වෙන හේතුවක්ද? (නදී)
චීනුන්ට 2500 කින් ජීවත්වෙන හැටි කියලා දෙන්න ගියා වෙන්න පුළුවන් සමහරවිට (නි)
අපේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි කොච්චර කාලද? (නදී)
ඇයි මේ ඔක්කොම එකපාරටම පක්ෂය අතහරින්නෙ? මගේ මතය ශක්තිමත් විපක්ෂයක් ඉන්න ඕනෑ තව දුරටත් ආණ්ඩුවේ වැරදි සිදුවුවහොත් ඒවා පෙන්වා දෙන්න. (නි)
මෙ අනිත් කෙනා. (බ)
මෙ තවත් හොරෙක් (අ)
එහෙ ගිහිල්ලා මොනවා කියයිද දන්නේ නැහැ (නි)
ප්‍රෂින් , මට නම් පේන්නේ පක්ෂය අතහැරීමකට වඩා වෙනත් යමක් තිබෙනවා වගේ. (නි)
චීනයේ අධ්‍යාපන ඇමතිකම පුරප්පාඩුද දන්නේ නැහැ. පවු අප්පා! දුක හිතෙනවා (නි)
ඔන්න බලන්න, හෙට ඉඳලා චීනයේ ප්‍රශ්න පත්‍ර පිටවෙන්න පටන් ගනීවි. (නි)
දැන් බලයට පත්වී සිටින සියල්ලෝම සුපිරිසිදු දේශපාලකයන්ද? (නි)
අනේ පව් ලොක්ක... යන්න අපායක් නැති වෙනවා. (ස)
බන්දුල හොඳ උපදේශකයෙක්. ඉතාම අඩු වියදමකින් ජීවත්වෙන්න ලෝකයටම උපදෙස් දේවි. (නි)
නිකන් ගිහිල්ලා එන්න යන්න ඇති (නි)
හොර අහුවෙයි කියලද ගියේ.(හේ)
ප්‍රජාතන්ත්‍රවාදී දේශයක මහා ජන සේවයට නියලිනු ලක් පුතුන් මෙසේ රටින් පිටවන්නේ මන්දැයි වටහා ගත නොහැක(අ)
ප්‍රජාතන්ත්‍රවාදී දේශයක මහා ජන සේවයට නියලිනු ලක් පුතුන් මෙසේ රටින් පිටවන්නේ මන්දැයි වටහා ගත නොහැක. (ස)
මේ අය ලංකාවෙන් යන එක හොඳයි (නි)
ඇයි මේ හැමෝම එයාලට වැරදිම කියන්නේ? (නි)
අධ්‍යාපන ඇමැති නේද ? (නදී)
මෙයාට රට යන්න ඡන්දේ ඉවර වෙනකන්ම හිටියා.(හේ)
මොකෝ යන්නේ බයද? (ස)
එයත් මේ පැත්තට පනියිද දන්නේ නැහැ. ආවොත් නම් ඉවරයි (නදී)
කිසිම වැඩකට නැති පොරක් තමා බන්දුල නම්, පණ්ඩිත කම විතරයි. (බ)
මේක මහින්දට කඩේ ගිය හැටි, අපි කිව්වානේ මුන් හොරු සෙට් එකක් කියල...(බ)
ඇයි ළිං මැඩියෝ ජනාධිපති පරද්දලා පැනලා දුවන්නේ......රත්නපුර උපන් නූපන් දැරියන්ගේ උසස් බාලිකා පාසලක ප්‍රාථමික අධ්‍යාපන අයිතිය කප්පාදු කරපු මැඩියා (බ)
බලාගෙන ! චීනයේ ලයිසන් නැතිව රිය පැදෙව්වොත් ලේසි නැති නිසා දරුවන්ට දැන්ම ඒ ගැන දැනුවත් කලොත් හොඳයි නේද ? (ස)
ඇයි එක පාරට රටින් යන්න හිතුවේ.(හේ)
චීනෙට ආර්ථික විද්‍යාව උගන්වන්න යන්න ඇති. 2500න් මාසේ කන හැටිත් කියලම එයි. (ස)
බන්දුල සාපේක්ෂ වශයෙන් හොඳ ඇමතිවරයෙක්. ඇයි මේ රටින් යන්නේ (නදී)
අපේ විභාග ටික දැන්වත් මේ වගේ වැඩ බැරි ටාසන්ලා ට බාර නොදී , මොලය ඔලුව ඇතුලේ පිහිටා ඇති බුද්ධිමත් කෙනෙකුට බාර දේවි යයි පතනවා. (අ)
ගිහින් පුළුවන් නම් එහේ අධ්‍යාපනයත් කන්න. (අ)
තමන් වැරද්දක් කළේ නැති නම් මොකද මේ අඹු දරුවන් කර ගහ ගෙන එක පාරට රටින් පිට වෙන්නේ. ? (අ)
මේගොල්ලන්ව බාර ගන්න රටවලුත් මේ ලෝකේ තියනවද ඇත්තට ? (අ)