’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 6 hours ago
Y ඒඩ්‍රියන් ද මෙල් · 1 hour ago අපිට නම් එකපාරටම මතක්වුණේ යසලාලක තිස්ස කතාව. මොකද මන්දා? (නි) Reply 0
Y සත්‍යපාල · 1 hour ago යහපත් කල්ක්‍රියාවෙන් යුතු අත්දැකීම් ඇති පුද්ගලයන් ඇමති තනතුරු වලට පත්කිරීමට නව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වගබලාගනු ඇතියැයි අපි බලාපොරොත්තු වෙමු ! (නි) Reply 0
Y රංග · 1 hour ago කරුණාකර උගත්, අවංක,බුද්ධිමත් සුදුස්සන් විතරක් පත්කරන්න. අපිට වැඩ බැරි ටාසන්ලා නම් එපා. (නි) Reply 0
Y බණ්ඩාර · 1 hour ago පෙර ඇමති මණ්ඩලය 130යි. නව ඇමති මණ්ඩලය 30 යි . මෙන්න වෙනස.. දැන්වත් ඇස් අරිනු! (නි) Reply 0
Y බණ්ඩාර · 1 hour ago අසංක , මොනවා බලන්නද? නව ජනාධිපතිතුමාට කවුරුවත් සන්තෝෂ කරන්න ඕනෑ නැහැ. මොකද තවත් ඡන්ද ඉල්ලන්නේ නැහැ ඔහු.කරන දේ හරියට කළා, ගියා. ඔහු රජෙක් නොවේ මහජන සේවකයෙක් (නි) Reply 0
Y කුමාර · 1 hour ago මෙවන් නායකයන් රටේ සම්පත්ය. දීර්ඝායු වේවා! මොහුයි අපේ නූතන දුටුගැමුණු (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් එකපාරටම මතක්වුණේ යසලාලක තිස්ස කතාව. මොකද මන්දා? (නි)
පුංචි පවුල රත්තරන්! ජය වේවා! (නි)
යහපත් කල්ක්‍රියාවෙන් යුතු අත්දැකීම් ඇති පුද්ගලයන් ඇමති තනතුරු වලට පත්කිරීමට නව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වගබලාගනු ඇතියැයි අපි බලාපොරොත්තු වෙමු ! (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පැනපු අයට ඇමතිකම් නැද්ද.? (ර)
ඉතාම හොඳයි (නි)
නියමයි. ජනතා මුදල් ඉතුරුවෙනවා (නි)
ඕක ටික දවසකින් වැඩි නොවෙනවා නම් ඉතාම හොඳයි (නි)
කරුණාකර උගත්, අවංක,බුද්ධිමත් සුදුස්සන් විතරක් පත්කරන්න. අපිට වැඩ බැරි ටාසන්ලා නම් එපා. (නි)
බාලගිරි දෝෂය වගෙයිනේ. ඒ ගමන සවස් වෙලානේ.......? (නි)
සීනි පිටි ඇමතිලාත් ඉන්නවාද දන්නෙ නැහැ (නි)
25 කට අඩුකරන්න. නැත්නම් උප ඇමතිලා ටිකත් ආවහම 60 කටත් වැඩිවෙනවා නේද? (නි)
පෙර ඇමති මණ්ඩලය 130යි. නව ඇමති මණ්ඩලය 30 යි . මෙන්න වෙනස.. දැන්වත් ඇස් අරිනු! (නි)
අසංක , මොනවා බලන්නද? නව ජනාධිපතිතුමාට කවුරුවත් සන්තෝෂ කරන්න ඕනෑ නැහැ. මොකද තවත් ඡන්ද ඉල්ලන්නේ නැහැ ඔහු.කරන දේ හරියට කළා, ගියා. ඔහු රජෙක් නොවේ මහජන සේවකයෙක් (නි)
බලමුකෝ! (නි)
බොහොම හොඳයි (නි)
මෙවන් නායකයන් රටේ සම්පත්ය. දීර්ඝායු වේවා! මොහුයි අපේ නූතන දුටුගැමුණු (නි)
බණ්ඩාර, ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නා. අපි ඇස් ඇරලා තමයි බැලුවේ. (නි)