ඡන්ද සමයේ තැපැල් සේවකයකුට පහර දී රාජකාරියට බාධා කළැයි සැක පිට ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් රුපියල් 25,000 ක මුදල් හා දෙලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින්නැයි නියෝග කළ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා සානුකම්පිත දීමනාවක් වශයෙන් තැපැල්කරුට රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස නියෝග කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්වෙන මැතිවරණයකට බාධා කිරීම තදබල වරදක් බව මහේස්ත්‍රාත් ඔහුට අවවාද කරමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කමෙන්ට් ලියන්න එපා. හරි නෑනෙ. (බ)