ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුභ පතමින් අකුරැස්ස නගරයේ ප්‍රදර්ශන කැර තිබු බැනර් කිහිපයක් කපා අලාභ හානි කළැයි සැකපිට එක්සත්ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු පාක්ෂිකයින්ගේ සුභ පැතුම් එම බැනර්වලින් ප්‍රදර්ශනය කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් යහපාලනයකට කැමතියි.පළිගන්න දේශපාලයකට කවුරුවත් කැමති නැහැ. පෙර පැවති පාලන යුගයේදී කළ දේවල් මෛත්‍රී පාලන යුගයේදීත් කළහොත් වෙනසක් නැතිවේවි.එම නිසා යහපාලනයකට රට කරන්න ඉඩදී අපි එතුමාට උදවු කරමු. (නි)
පිළිකුල් වැඩ කරන අය අත්අඩංගුවට ගැනීමට හැකිවේවා... (ස)
මෛත්‍රී කරන්න..කලකන් පටිසන් දෙනවාමයි (අ)
පරාජය ඉවසන්න බැරි මේ වගේ අය පුනරුත්ථාපනය කරන්න වෙයි වගේ (බ)
එයාල විතරක් නෙමේ. බොරලෙස්ගමුව පොලිසියේදී නිල ඇදුමෙන් සිටි පොලිස් නිලදරියට පහරදුන්නු අයත්, එක මෙහෙයවපු අයත් පුනරුත්ථාපනය කරලම ගන්න. (අ)