සල්ලි ගරන සූත්තරයක් පොලිසිය පෙන්වයි බර වාහන රියදුරන් වීමට දැන්වීම් පළ කරන අය ගසා කෑමේ ජාවාරමක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එවැනි ද 10 August 2014
කොරියා මාල හොරා අහුවේ දකුණු කොරියාවේදී මාස කිහිපයකට පෙර මිය ගිය අරවින්ද විමලසිරි නම් අනුරාධපුර තලාවේ වැසියාගේ ග්‍රෑම් 60 රන් මාලය හෙට්ටිවීදියට විකිණ 10 August 2014
මවයි දරු දෙන්නයි නූලෙන් බේරෙයි මොරගහහේනේ තලගල නිවසක මවක හා දරු දෙන්නා විදුලි සැර කවා මරන්නට ගිය බව කියන විදුලි කාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී. එම කා 10 August 2014
ඉරාන යානයක් කඩා වැටේ :40 ක් මරුට ඉරාන ජෙට් යානයක් ටෙහෙරාන් අගනුවර ගුවන් තොටක් ළගදී කඩා වැටී 40 දෙනකු මිය ගිය බව ඉරාන රූපවාහිනිය කියයි. මෙහෙරාබාද් ගුවන්තොටින් ගුව 10 August 2014
ලේලියයි මිනිපිරියයි හොඳ පිංකමක් කරති දින තුනක් තිස්සේ හොරණ රයිගම පාසලක් ඉදිරිපිට දමා ගොස් සිටි බව කියන හැත්තෑපස් හැවිරිදි මාතාවක පොලීසිය විසින් රෝහලට ඇතුළු කරනු ලැබ 10 August 2014
මුදලාලි වීදුරු කෑල්ලට අහු වී බේරේ නිධානයකින් ලැබුණු මැණිකක් බව කියා ජා ඇළ ව්‍යාපාරිකයකු ගලේවෙලදී පාට කළ වීදුරු කෑල්ලක් රුපියල් ලක්ෂ හතරකට විකිණු බව කියන පින්තා 10 August 2014
මාර පුතෙක් :මවට ගසා මළැයි බෝක්කුවක් යට දාලා හැත්තෑහැවිරිදි පස් දරු මවකට පහර දී මිය ගියැයි සිතා තඹුත්තේගම බෝක්කුවක් යටට දමා ගිය බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයක 10 August 2014
අම්බලන්ගොඩ සිසුවාට සැත්කමින් පසු සිහිය එයි අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ විභාග ශාලාවේදි අපොස උසස් පෙළ විභාගයට ලියා ගෙදර යමින් සිටියදී බස් නැවතුම්පොළේදී පිහි ඇනුම් කෑ ශි 10 August 2014
කාමර ඉල්ලන් ඇවිත් මාලේ කඩා ගනී ෆුල් ෆේස් හෙල්මට් පැළැද ඉංගිරිය පෝරුවදණ්ඩේ හෝටලයකට ගිය තිදෙනකු නැවතීමට කාමරයක් ඉල්ලා කළමණාකරුගේ මාලය කඩාගෙන ඔහු කාමරයකට දමා ද 10 August 2014
‘ජනපති කිව්වොත් දේශපාලනයට එනවා‘ ‘ජනපති කිව්වොත් දේශපාලනයට එනවා. නැත්නම් රට වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරගෙන ඉන්නවා.‘ යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරස න 09 August 2014
ඉඩෝරයට පොද වැස්සක් දැඩි නියඟයක් පවතින උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද මද වැසි පතිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වියළි කා 09 August 2014
ලයිබීරියා ගමන නවතයි එබෝලා පැතිරිමෙන් තිබෙන ලයිබීරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉක්මණින් යළි ගෙන්වාගැනීමට සැළසුම් කැර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර් 09 August 2014
සීගිරියේ බඹරු ඇවිස්සෙති සීගිරියේ බඹරු ඇණීමෙන් 18 දෙනකු තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. මේ අතර විදෙස් සංචාරකයන් තිදෙනකු ද සිටින බව දැනගන් 09 August 2014
උතුරේ සාධාරණ විසැඳුමකට කාගේත් සහාය ඕනෑ ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම පිළිගත හැකි සාධාරණ විසැඳුමක්, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අවශ්‍ය නමුත් කොටි සංවිධානය ඉල්ලන දේ දිය නොහැක 09 August 2014
කුඩු කිලෝ 20 කොලොන්නාවෙන් අල්ලයි? වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයෙන් මත්කුඩු කිලෝ 20 අල්ලා ගත් බව පොලිස් ආරංචි කියයි. 09 August 2014
පස්සර ගැටුමකට පොලිස් වෙඩි පස්සර ගෝනකැලේ වතුයායේ ආගමික ස්ථානයක දී ඇතිවූ ගැටුමක දී පොලිසිය වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව ගැමියෝ කියති. පො 09 August 2014
උසස් පෙළ සිසුවාට අම්බලන්ගොඩ දී පිහිපාර අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ දී උසස් පෙළ ලියූ සිසුවකු ශාලාවෙන් එළියට එද්දී මහ පාරේදී පිහියෙන් ඇන පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනී 09 August 2014
පොහොයට විකුණන්න ගෙනා අරක්කු ඉහිරේ නවගත්තේගම රෝහල පාරේ නිවෙසකින් අරක්කු බෝතල් 50ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම අරක්කු පෝදා විකිණීමට තබා 09 August 2014
කොල්ලකරු අල්ලා ගන්න බැරිවේ : ප්‍රංශ කත ටිපර් රියේ හැපී රෝහලේ තම අත්බෑගය පැහැර ගත් කොල්ලකරුවකු පසුපස පා පැදියෙන් හමා ගිය සංචාරක කතක ටිපර් රියකට යටවී අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. 09 August 2014
සිසුන් දෙන්නා පොතේ නැති පාඩමක හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතාගේ පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් දයාන් විතාරණ මහතාගේ පොකුණුවිට මිල්ලගස්හන්දියේ නිවෙසට ඇතුළු ව 09 August 2014
සුනාමි කුළුණටත් සුනාමියක් කුඩාවැල්ල ධීවර වරායේ ඇති සුනාමි අනතුරු කුළුණේ සුනාමි අනතුරු ශබ්ද විකාශන යන්ත්‍රය මාස කිහිපයක සිට එල්ලෙමින් පවතින බව ධීවරයෝ පවසත 09 August 2014
බැලූ බැල්මට නෙළුවේ දී අත් බෝම්බයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කලවංචිකුඩියේ දී පාරේගමන්ගත් අයකු යතුරුපැදියක ග 09 August 2014
මහියංගනයට එස්.ටී.එෆ්. මුර ඌව පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් මහියංගනය පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහත 09 August 2014
අධ්‍යාපන ලොක්කෙක් විභාග පොළේ බීලා බුදි නිකවැරටිය උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් බාරව සිටි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධරියකු සිය ගෝලයින් දෙදෙනාද සමඟ හොදටම මත් පැන්බී 08 August 2014
දෙදරු මව සැත්කමට උදව් පතයි නාවල ,රාජගිරියේ ,අංක 17/2, විහාර පාර, පදිංචි එන් එම් ගීතානී නවරත්න මහත්මිය ගේ කොන්දේ ස්නායු තෙරපීමකින් ඇති වු අබාධය සුව කැර ගැනීමට ශල් 08 August 2014
ඔස්ලෝ බෞද්ධ විහාරයේ දෙනමක් වස් වසති නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බෞද්ධ විහාරයේ වස් පිංකම සඳහා එහි විහාරාධිපති මාර්තුගොඩ මනිරතන හිමියන්ට හා ගුණපානේ ප්‍රේමානන්ද හි 08 August 2014
දරුවා සැඟවූ ගල්ගුහාව පොලිසියට පෙන්නති රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා පැහැරගත් ගල්ගමුව මීගලෑමේ දිනිඳු යශේන් පුතු දින හතරක් රඳවා තබා ගත් බව කියන අඹන්පොල නිවසට සහ ඇඹෝගමුව ග 08 August 2014
ගෙයක් හදා ගන්න සිඟිති දැරිය විකුණයි හය මාසයක් වයසැති දැරියක රුපියල් තිස් දහසකට විකිණීයැයි සැකපිට ඇගේ මව ද, දැරිය මිලට ගත් කාන්තාව ද රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා 08 August 2014
වෛරී එස්එම්එස් යැවූ හතර දෙනාට ඇප ආගමික අසමගිය ඇති කරන තාලයේ එස්එම්එස් කෙටි පණිවුඩ යැවීයැයි කියන සිව් දෙනෙක් කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රුපියල 08 August 2014
මන්ත්‍රී තේනුකට අයියාට ඇප : ව්‍යාපාරිකයා රිමාන්ඩ් බදුල්ල මැතිවරණ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාගේ රාජකාරියට බාධා කර මරණීය තර්ජනය එල්ල කළැයි සැකපිට අද උසාවියට 08 August 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026