ලෝක කාන්තා දිනයට සමගාමීව ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය අද (09) ශ්‍රී ජයවර්ධනපුර දියවන්නාව අසළ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.
දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට 25ක් දක්වා වැඩි කිරීම, ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම, සියලු කොමිසන් සභා පත්වීම්වලින් තුනන් එකක කාන්තා නියෝජනයක් ලාබා දීම ඇතුළු ඉල්ලීම් ඔවුහු ඉල්ලති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කමෙන්ට්ස් දැම්මොත් අඩුම ගානේ සතියක් වත් ගෙදර යන්න වෙන්නේ නෑ. තවත් මාසයක් වත් දවල් බත් එක බැඳලා දෙන්නේ නෑ. හිතාගන්න පුළුවන් නේද කාන්තාව ඉන්න තැන. ඒක නිසා මමත් කියන්නේ කාන්තාවටත් පුරුෂයාටත් සම තැන දෙන්න කියලා. (ර)
රූපවතී, ඔයා ඇදගෙන නානවානේ. බලන්න ඔය අදහස් දාලා තියෙන විදිය. ඕක නිසා තමයි කාන්තාව සම තැනක් ඉල්ලන්නේ. (නි)
මේකනම් අමු විහිලුවක්ද කොහෙද. කාට හරි කඩේ යන්න මේ අහිංසක මිනිස්සු ටිකක් අල්ලාගෙන (නදී)
කාන්තාව පෙරට එන එක නම් හොඳයි (නි)
ගෙදර පාර්ලිමේන්තුවේ නම් 100% බලය කාන්තා පක්ෂේ (නදී)
හැඳි මිට පොඩ්ඩක් දියුණු කරගෙන ආවනම් තමයි හොඳ. නැත්නම් කාන්තාවන්ට වෙන්නේ තමන්ගේ නොහැකියාව පෙන්නන්න. මතකනේ සමහර කාන්තාවන් රටේ ලොකු පුටුවල ඉඳල වුනු නස්පැත්තිය(නදී)
රූපවති නමින් ප්‍රතිචාර දක්වන්නේ කාන්තා පාර්ශවයේ කෙනෙක් නෙමෙයි කියල අදනේ තේරෙන්නේ. (නදී)