සෞදි අරාබියේ නැගෙනහිර දමාම්හි සිරියා ජාතික හාම්පුතාට වසර 12ක් වහල් මෙහෙවරේ යෙදුණ කැකිරා කතගේ කතාව ලංකාදීප එසැණින් දුටු විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය එසැණට පැවසුවේ ඇය ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බවයි.
දනවතී මහත්මියට හිමි විය යුතු වැටුප්වලින් අඩක් දැනටම ලබාගෙන ඇතැයි ද, ඉතිරි මුදල් ලබා ගන්නා බව ද ඇය කියන්නීය.
ලංකාදීප වෙබ්අඩවිට හා ලංකාදීප පත්‍රයටත් සෞදිඅරාබියේ එසැණ මාධ්‍යවේදී ලලිත් ප්‍රේමලාල් හා එහි දඹුල්ලේ කාංචන කුමාර ආරියදාසගේ මාධ්‍ය මෙහෙවර ගැන ඇමැතිනිය දැඩි ලෙස ප්‍රසංශාව පළ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලතා මහත්මිය ශ්‍රමියකින් යැවීම නතර කරන්න අවශ්‍ය නැහැ, නිසි නීති ප්‍රති සම්පාදනය කරන්න, ඒජන්සි කරුවන්ට දැඩි නීති පනවන්න (නදී)
මානව හිමිකම් කියාගන්න සංවිධාන ඇත්ත වසයෙන් පෙනී සිටින්න අවශ්‍ය මෙවැනි සත්‍ය සිදුවීම් වලට නොවේද ..!!!!! . කාන්තාවකගේ දුක කාන්තාවකට දැනීම වැඩියි . විදේශ සේවයේ පිරිමි රාජකාරිවල නිරත වුණත් ඔවුන්ට වඩා කාන්තාවන්ට අරාබි නපුන්සකයන්ගෙන් වන පීඩා වැඩියි. විදේශ සේවා අමාත්‍යාංශය කාන්තාවකට ලැබීම රට රැකියා කරන කාන්තාවනට ලොකු ජයක්. (අ)
පළමුවෙන් කරන්න ඕන සෞදි අරාබියේ තානාපති කාර්යාල වල ඉන්න හොර තක්කඩි ටික අයින් කිරීම. එයාල ඉන්න කල් ලංකාවේ අයට හොඳ දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ (නදී)
සෞදිය සමහර පළාත් කියන්නේ මිහිපිට අපායක් වගේ. අපේ ගැහැණු අය එහෙට යැවීම තහමන් කළ යුතුවේ. (අ)
රටේ වරද නොවේ නොසන්ඩාලයෝ කරන වැඩ නිසා ඔවුන්ට අනුකම්පා කරන අයටත් මේවා දැනෙන්න ඕනේ. නීති තියන මේ රටේ මෙහෙමනම් ලංකාවේ කොහොමට හිටීද (නදී)
ඔබතුමියට පින්. අසරණ වුනු අය තව ඇති සොයලා බලන්න. (නදී)
මිට කලින් මෙහිම පලවුනා "අක්කා ඉන්න බව දැන ගත්තම මට දැනෙන්නේ පුදුම සතුටක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අපේ පැමිණිලිවලට මොනවද කළේ කියලා අපිට හිතා ගන්නවත් බෑ" කියලා. ඔබතුමිය මේ ගැනත් හිතන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා.(නදී)
බොරු සෝබන නැති ඇමතිනියක්. අමාත්‍යංශයේ ඇති සෝබන වැඩත් නතර කර, අසරණයින් තලා පෙලන දේවල් ඉවත් කොට හා දූෂිත නිලධාරින් ඉවත් කර රටට හා අසරන මිනිසුන්ට සේවය කරන මෙන් ඉල්ලමි.(නදී)
ලංකාදීප වෙබ් අඩවියට හා ලංකාදීප පත්‍රයට ස්තුතියි. මෙය පිනක්. (නදී)
සෞදි අරාබියේ රැකියා කරන ශ්‍රමිකයන් ගැන නිතරම අසන්නට ලැබෙන්නේ දුක්මුසු පුවත්මය. අතුකෝරල මහත්මියනි ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට වෙනත් රටවල රැකියා අවස්ථා සැහෙන යන්න මගේ හැගීමය.කරුණාකර සෞදි රටට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොයැවීමට සලකා බලන්න (දිල්)
ශ්‍රමිකයෝ ගැන බැලුවා නම් ඔහොම වෙන්නේ නැහැ (නදී)
අපේ රටේ කාන්තාවෝ තෙල් රටවල මෙහෙකාර සේවය වහල් සේවය කරන කොට අපේ රටත් සමස්ත කාන්තාවෝත් හෑල්ලු වෙනවා. මේක නොහිතන්නෙ ඇයි රජය?(දිල්)
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැබැවින්ම ඒ රටවල වැඩ කරන අපේ ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනි සිටින බවට තහවුරු වෙන විදියට වැඩ කරන්න. මොකද පහුගිය කාලේ නිලධාරින්ගේ පෙනි හිටියේ ඒ රටවල හාම්පුතුන් වෙනුවෙන්.(දිල්)
එක නම් ඇත්ත නසීර් සමහර කාන්තාවන් නොමග යන්න හේතුවද? එයයි (නදී)
රුවන්පුර කට -වැඩ සම ඇති යකඩ කත (නදී)
ලංකාවට ගෙන්නුවට විතරක් වැඩක් නැහැ. අවුරුදු 12 ක් තිස්සේ වැඩකරපු වැටුප හරියන වන්දියක් ලබා දීමට කටයුතු කරන්න කරුණාකරලා (නදී)
සෞදි රටට කාන්තාවන් යවන එක දැන්වත් නතර කරන්න මේ රට දැන් යහපාලන රටක් (නදී)
කරුණාදාස එතකොට අපේ පහසුකම්. ලම්බෝගිනි, අස්පයෝ, විදේශ හෝටල් ඒවා කොහෙන්ද කරන්නේ. පාර්ලිමෙන්තු වෙන් අපිට කන්න දෙන්න විතරක් කීයක් සල්ලි ඕනද ? (නදී)
මේ ඇමති තුමිය ගැන හරිම ආඩම්බරයි. ඒකටත් එක්ක හිටපු කෙනා රට සවාරි නම් ගියා (නදී)