නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම දිවයිනට නවසීලන්ත කාන්තා ක්‍රිකට් ’’ A’’ කණ්ඩායම ශ්රී ලංකාවේ එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 02 ක් සදහා සහභාගී වීමට අද අලුයම දිවයිනට පැමිණියහ ... 7 minutes ago
Y ආනන්ද දොඩන්ගොඩ · 1 hour ago ඩිලාන් පෙරේරා මහතාට මගේ සුබ පැතුම්! මාගේ මිතුරෙකු සැටියට මම මොහු ගැන හොඳින් දනිමි. අවංකකමේ සංකේතයක් මොහු (නි) Reply 0
Y පිවිතුරු · 1 hour ago ඔය පක්ෂයේ මම නම් කැමති අයට ඉන්නේ වෙල්ගම මහත්තයයි, ප්‍රසන්න මහත්තයයි, අර අමුණුගම මහත්තයයි විතරයි. (නි) Reply 0
Y තිස්ස අබේරත්න · 1 hour ago ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බංකොලොත් භාවය මෙම පත්වීමෙන් හොඳින් තහවුරු වේ. මේ මාධ්‍ය ප්‍රකාශකගේ මුහුණ දකින විට ඇතිවන හැගීම සහ ඔහු කියන දේ විශ්වාස කිරීමට ජනතාව තුල ඇති අකමැත්ත ගැන පක්ෂ බලධාරීන්ට අවබෝධයක් නැතුවා සේය.(නදී) Reply 0
Y පිවිතුරු · 1 hour ago චිත්ත රෙද්දෙක් අන්දලා පවුඩර් ටිකක් දාල කොණ්ඩෙට මල් දෙකක් ගහල ගත්තා නම් තමයි තනතුරේ වටිනාකම අගය අනෙක් අයට දැනෙන්නේ..(අ) Reply 0
Y එරන්ද · 1 hour ago දක්ෂ අවංක නායකයෙක්, මේ තනතුර හොඳින් කිරීමට ඔබතුමාට සියලු දේව ආශීර්වාද ලැබේවා. අපි ජනතාව වශයෙන් ඔබතුමා අසලින්ම සිටිමු. (අ) Reply 0
Y ප්‍රේම් · 1 hour ago ආනන්දට නම් වාසි ඇති. අපරාදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි පිරිහෙන්නේ මේ වගේ හොරුන්ගෙන්, බොරුකාරයන්ගෙන්! (බ) Reply 0
Y දිනේෂ් · 1 hour ago අනේ මේ වගේ මිනිස්සු නේද අර මහින්ද මහත්තය ළඟ හිටියේ. අනේ දෙවියනේ පව්. (බ) Reply 0
Y රිචි බාලසුරිය · 1 hour ago ඡන්දෙට පෙර දුන් පොරොන්දු අනුව මෙයත් අල්ලස් කොමිසමට සහ වංචා සොයන කොමිසමට ගෙන්වන්න ඕනේ කෙනෙක්. එහෙත් ඡන්දෙන් පස්සේ ඒවා අමතක වෙලා හාල් මැස්සන් පමණක් කොමිසම් වලට ගෙන්වලා ආපහු අරිනවා (නදී) Reply 0
Y ෂෙල්ටන් · 1 hour ago මොනවා දුන්නත් මොනවා ගත්තත් මහින්ද නැති පෙරමුණ ලුණු නැති හොද්ද වගේ. (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිලාන් පෙරේරා මහතාට මගේ සුබ පැතුම්! මාගේ මිතුරෙකු සැටියට මම මොහු ගැන හොඳින් දනිමි. අවංකකමේ සංකේතයක් මොහු (නි)
ඔය පක්ෂයේ මම නම් කැමති අයට ඉන්නේ වෙල්ගම මහත්තයයි, ප්‍රසන්න මහත්තයයි, අර අමුණුගම මහත්තයයි විතරයි. (නි)
අනේ ඔන්න මම නම් මොකුත්ම කියන්නේ නැහැ (නි)
තවත් අල්ලස් ෆයිල් එකක් වැහුනා (නදී)
දිවට ඇට නැති නිසා අමාරු වෙන්නේ නැහැ (නදී)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බංකොලොත් භාවය මෙම පත්වීමෙන් හොඳින් තහවුරු වේ. මේ මාධ්‍ය ප්‍රකාශකගේ මුහුණ දකින විට ඇතිවන හැගීම සහ ඔහු කියන දේ විශ්වාස කිරීමට ජනතාව තුල ඇති අකමැත්ත ගැන පක්ෂ බලධාරීන්ට අවබෝධයක් නැතුවා සේය.(නදී)
කොන්දෙත් ඇට නැති නිසා තවත් පහසුයි. (අ)
චිත්ත රෙද්දෙක් අන්දලා පවුඩර් ටිකක් දාල කොණ්ඩෙට මල් දෙකක් ගහල ගත්තා නම් තමයි තනතුරේ වටිනාකම අගය අනෙක් අයට දැනෙන්නේ..(අ)
අනාථයි අනේ (අ)
දක්ෂ අවංක නායකයෙක්, මේ තනතුර හොඳින් කිරීමට ඔබතුමාට සියලු දේව ආශීර්වාද ලැබේවා. අපි ජනතාව වශයෙන් ඔබතුමා අසලින්ම සිටිමු. (අ)
පිස්සු නැත්නම් හොඳයි (නදී)
රිසානා ගෙන්නුවා වගේ වෙයිද ? (නදී)
ආනන්දට නම් වාසි ඇති. අපරාදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි පිරිහෙන්නේ මේ වගේ හොරුන්ගෙන්, බොරුකාරයන්ගෙන්! (බ)
අනේ මේ වගේ මිනිස්සු නේද අර මහින්ද මහත්තය ළඟ හිටියේ. අනේ දෙවියනේ පව්. (බ)
අයියෝ (අ)
මෙයාටත් හොදට මිනිස්සු රවට්ටල පුරුදු නිසා වැඩේ ලේසි වෙයි. (නදී)
මෙය ඉන්න ඕනේ අනික් පක්ෂේ. එ්කේ තමා මෙයාගේ ජාතියේ ගොඩාක් අය ඉන්නේ.(නදී)
ඡන්දෙට පෙර දුන් පොරොන්දු අනුව මෙයත් අල්ලස් කොමිසමට සහ වංචා සොයන කොමිසමට ගෙන්වන්න ඕනේ කෙනෙක්. එහෙත් ඡන්දෙන් පස්සේ ඒවා අමතක වෙලා හාල් මැස්සන් පමණක් කොමිසම් වලට ගෙන්වලා ආපහු අරිනවා (නදී)
මොනවා දුන්නත් මොනවා ගත්තත් මහින්ද නැති පෙරමුණ ලුණු නැති හොද්ද වගේ. (ර)
අහෝ දුකකි, ඉරකි, තිතකි (නදී)
ආනන්දය, මොහොතක් හිතන්න. (නදී)
ඔබතුමාගේ කාර්යය හොඳින් කරගෙන යන්න හැකිවේවා! (නි)
එයා හරියටම ගැළපෙනවා මේ වැඩේට. (නි)
පළමුව අපි ඔහුට වැඩකරන්න අවස්ථාවක් දෙමුකෝ (නි)
අපි බලමුකෝ එතුමාගේ වැඩත් එහෙනම් (නි)
තිස්ස අබේරත්න මට අවශ්‍ය දෙය ලියා තිබෙනවා (නි)
ෂා නියමයිනේ! ඔන්න අපි නම් සුබ පතනවා (නි)
නියමයිනේ! සුබ පැතුම් අපෙන්! (නි)