රැස්වීමට පෙර මෛත්‍රී වේදිකාවට වෙඩි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියක් සඳහා කොළොන්නාව උමගිලිය ක්‍රිඩාංගණයේ ඉදි කළ වේදිකාවට අද(24) අලුයම වෙඩි ප්‍රහ 24 December 2014
ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම ආණමඩුවේ ආඬිගම හා පල්ලම සේරු කැලේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් කඩා විනාශකැර ඇතැයි පොලිසියට පැමිණිලි කැර තිබේ. 24 December 2014
අකුණු සන්නායකයෙන් අකුණක් වෙයි ඉමදුව මොරගොල්ල තේ කර්මාන්තශාලාවේ පැරණි අකුණු සන්නායකය ගලවමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ තිදෙනාම ඉමදුව අවට 24 December 2014
ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන ජාතික සඟ සමුළුව ‘දැයම එකතු වෙමු මෛත්‍රී පාරමිතාවට‘ මැයෙන් අද (24) කොළඹ හයිඩ් ප 23 December 2014
සීගිරි වැව පිටාර ගලයි සීගිරිය මහ වැව පිටාර ගැලීමෙන් වැව ආසන්නයේ පිහිටි සංචාරක හෝටල් සහ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබේ . සංචාරකයන් රැසක් ගමන් ගන්නා ම 23 December 2014
ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි වැලිවේරිය නැදුන්ගමුවේ ඉන්ධන පිරවුම්හළක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. 23 December 2014
ඉල්ලා අස්වූ ස්ථානාධිපති රාජ්‍ය සේවයට ආදර්ශයක් එක් රජයේ නිලධාරියකුට හෝ කොන්ද පණ ඇති බව පෙන්වමින් සේවයෙන් ඉවත්වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා සියලු රාජ්‍ය සේවකයන්ට ආදර්ශයක් සැ 23 December 2014
පංචිකාවත්තේ ‘ගිලන්පස හිමියෝ‘ අපවත් වෙති බණ්ඩාරගම ගෝනදුවේ උත්තරචේතියාරාමාධිපති මොරොන්තුඩුවේ සාරානන්ද හිමියෝ (78) අපවත් වුහ.සිව් දිගින් කොළඹට වැඩම කරන මහා සංඝරත්නයට ආග 23 December 2014
වැව් තුනෙන් දෙකක් වාන් දමයි මහ වැස්සෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක ධාරිතාව ඉතා වේගයෙන් ඉහළගොස් ඇති අතර අද(23) වන විට ජලාශ 54ක් වාන් දම 23 December 2014
දොස්තර දීමනා වැඩි කරයි රජයේ වෛද්‍යවරුන්ට දැනට ගෙවන රාජකාරී බාධා දීමනාව රුපියල් 25000 සිට රුපියල් 40,000 දක්වා වැඩි කර ඇත. විශේෂ වෛද්‍යවරයකුට එම වැඩි කිරීමට 23 December 2014
නළාව කොල්ලකරුවන් පන්නයි අයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු අද (23) පස්වරුවේ වැල්ලවත්ත ගාලු පාරේ රන්බඩු හළක් කොල්ල කෑමට පැමිණියත් එහි සේවකයින් හදිසි නළාව හැ 23 December 2014
‘මුම්බායි ආයෝජකයන් ලංකාවට කැමතියි‘ ඉන්දියාවේ මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය විදේශ සේවයේ 17 වසරක අත් දැකිම් ලබා සිටින්නීය. ‘මම 23 December 2014
මහින්ද - මෛත්‍රී විවාදයක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (මහින්ද රාජපක්ෂ) හා හිටපු මහ ලේකම් (මෛත්‍රීපාල සිරිසේන) අතර මොන විවාදදැයි යෞවන කටයුතු ඇමැති ඩලස 23 December 2014
මහ දෙන්නා විවාදයකට කැඳවයි : ඇරියුම නීතිඥ සංගමයෙන් යුක්තිය, සාධාරණත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගිවන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජ 23 December 2014
ජවිපෙ රැස්වීමට දුන් අවසරය අවලංගු කරයි ආරච්චිකට්ටුව ආනවිලුන්දාව නිවාස 20 යෝජනාක ක්රමයේ ඡන්ද රැස්වීමකට අවසර දුන් පොලිසිය යළි එය අවලංගු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ දි 23 December 2014
‘පොදු දේපොළ ඡන්දෙට එපා‘ රජයේ දේපොළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට යොදා ගන්නා බව කිය 23 December 2014
වෙනසක් අවැසි බව අලුත් පරපුර කියයි තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට දැනුම්වත් කරන බව තරුණ කලාකරුවන් පිරිසක් විසින් පිහිටුවා ගත 23 December 2014
මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පතා 22 වැනි ඉරු දින උතුරු ලන්ඩනයේදී විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි. 23 December 2014
ගාලු ඡන්දේ ස්ටිකරය හරියට අලවාගන්නට බැරිවේ ගාල්ල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ දී ප්‍රකාශකළ තැපැල් ඡන්ද මුද්‍රා තැබීමේ දී ඇලවිය යුතු ස්ටිකරයට ගම් නොයෙදූ බවත් ඒ හේතුවෙන් බලව 23 December 2014
නිව්යෝර්ක් අලි පිරිසිදු ලංකාවක් පතති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඇමරිකාවේ නිව්යෝර්ක් එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය උත්සවයක් පැවැත් 23 December 2014
‘තුනෙන් දෙකෙන් කළේ එකයි‘ යුද ජයග්රහණයෙන් පසු තමන් පැතූ සුන්දර ලංකාව ගොඩ නඟනවා වෙනුවෙට රට දෙතුන් දෙනකුගේ ග්‍රහණයට ලක් වී ඇතැයි නැගෙන හිර පළාත් සභාවේ සභා න 23 December 2014
දෙන්නගෙන්ම පොලිසියට පැමිණිලි හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා තමාට පහරදුන්නැයි ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී සඳු 23 December 2014
සන්ධානයේ ඡන්ද කාර්යාලය වෙනත් තැනකට මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල අසල පවත්වාගෙන ගිය සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් නියමයෙන 23 December 2014
පොත් ගන්න ආ අයත් දුවති : ගෙනා අයත් දුවති නැගෙනහිර පළාත් සභාවේ ප්රබලයකුගේ ජනපතිවරණ ප්රචාරක කාර්යාලයක ඡන්ද අල්ලස් වශයෙන් පෙර පාසල් දරුවනට බෙදා දීමට ගෙනා බව කියන පොත් පත 23 December 2014
‘රනිල් - මෛත්‍රී හොර ගිවිසුම ආණ්ඩුවේ බොරුවක්‘ හොරට අත්සන් යොදා කූට ලේඛන සකස් කර මාධ්‍යයට නිකුත් කිරීමට තරම් වත්මන් ආණ්ඩුව පිරිහී ඇතැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අ 23 December 2014
රහස් ඡන්දය හෑල්ලු කරගෙන ශ්‍රී ලංකාවේ රහස් ඡන්දයේ රහස් භාවය ඉවත් වී වටිනාකමද විනාශ කැර ඇතැයි ද සංඝරත්නයද ඊට දායක වීම ගැන කනගාටු වන බව ද ඉනාමලුවේ ශ්& 23 December 2014
ඡන්ද නිලධාරිනිය නෑ. මාතර ඡන්ද පැය 4ක් පමාවෙයි මාතර ගුරුවරුන් රැසකට අද (23) උදේ වරුවේ තැපැල් ඡන්දය දැමීමට නොහැකි විය. ඒ ගැන ඡන්ද කොමසාරිස්ට පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමය කියයි. ම 23 December 2014
වායු ගෝලයේ කැළඹීම දිගටම වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමනිසා, දිවයිනේ බො 23 December 2014
මහින්ද විදුහල්පති ඡන්ද වේලාව වෙනස් කරයි ගාල්ල මහින්ද විද්‍යාලයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම නිසි වේලාවට ආරම්භ නොකළ බවත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (23) සවස සහ අද (24) විද 23 December 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026