මාතර සිට කල්මුණේ දක්වා ධාවනය වූ බසයක ගමන් ගත් තරුණයන් දෙදෙනකුගේ ගමන් මල්ලෙන් ගංජා කිලේ පහක් සොයාගත් ගත් බව පොලිසිය කියයි. බසයේ ගමන් ගත් උසස් පොලිස් නිලධාරියකුට, මෙම තරුණයන් ගැන සැක සිති මොනරාගල පොලිසියේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ සහායෙන් ඔවුන්ගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී ගංජා තොගය සොයාගෙන ඇත. සැකකරුවන් අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ස්තුතියි. මත් ද්‍රව්‍ය අප රටෙන් තුරන් කල යුතුයි. (ර)
උසස් පොලිස් නිලධාරීන් මොන එකකටද බස් වල යන්නේ? නිලයේ ගරුත්වය රැකගෙන තමන්ගේ හෝ නිල වාහනයක යන්නේ නැතිව. අනික ගංජා කියන්නේ බෙහෙතක්. සිංහලෙන් කිව්වොත් ගණන් ගන්නේ නැති නිසා ඉංග්‍රීසියෙන් මොනවාද කියල කියන්නම්. දරුණු වේදනා සමනය කරන පෙතිඩින් වැනි බෙහෙත් වලත් ගංජා වලත් තියෙන්නෙත් opiates කියන සංයෝග වර්ගයක්. (නදී)
කුඩු ගෙන්නන්න ඉඩ දීල තියෙන නිසා දේශීය ගංජා වරදක්ක්ද?(නදී)
මේක ප්‍රශ්න දෙකක්. පොලිස් නිලදාරියා අගය කල යුතුයි. (ර)