මන්නාරම ද්‍රෝණියේ ගෑස් නිධි 2 ක් සොයාගත් බවත් 2020 වන විට නෙරොච්චෝලේ හරහා කොළඹට ගෑස් සැපයීමට හැකිවන බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා ආනමඩුවේ සුදම්පායේදී පැවසීය.
මන්නාරම ද්‍රෝණියේ ගෑස් නිධි 2 ක් සොයාගත් බවත් 2020 වන විට නෙරොච්චෝලේ හරහා කොළඹට ගෑස් සැපයීමට හැකිවන බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා ආනමඩුවේ සුදම්පායේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යහ පාලනේද (දිල්)
දින 100 න් තව දින 4/5 තියෙන්නේ ඒකත් ගෑස් පෙන්න, පෙන්න ගෙවලා දායි (නදී)
අපි මේ ගෑස් කතා අවුරුදු ගාණක ඉඳන් අහනවා. ඔයා මීට ඉස්සර ආණ්ඩුවේ ඉන්නකොටත් ඔය සුරඟන කතාව කියල තියනවා. 2020 වෙනකොට ඔයා මොන පක්ෂයේ ඉඳියිද කව්ද දන්නේ? දැනට ලංකාවේ බයෝ ගෑස් පාව්චිචි කරන හැටි කියල දුන්නම ඔය ගෑස් අවශ්‍ය නැහැ (නදී)
ගෑස් කොහොමද හම්බ උනේ? තෙල් නම් කමක් නැහැ (නදී)
ඔය අවරුදු 4ක් පරණ තැටියක්,.අලුතෙන් ගහනවා නමට ලකුණු දාගන්න (නදී)
මොකෙන්ද සොයා ගත්තේ යහ පාලනයෙන්ද? (නදී)
හිටපු ජනපති ඔය කතාවම කිව්වා. ඡන්දය ලං උනාම ඔහොම වෙනවා. ෆොටෝ එක බට් කලා වගේ වැඩක්ද. (නදී)
මහින්ද කීවා තෙල් ලින් තියෙනවා කියලා. 2014 ඒවා ගන්නවා කියල කීවා. දැන් චම්පික කියනවා ගෑස් ගන්න යනවා 2020 දි කියා. (නදී)
2020 ගෑස් මෙයා දැන්මම පෙන්වනවා (නදී)
මෙවැනිම දෙයක් 2010 ඡන්දෙදිත් කිව්වා වගේ මතකයි (දිල්)
ජවරී 8ද ඉදලා අද වෙනකොට දින 50යි. ඔහොම කොහොමද තෙල් නිධි හොයන්නේ? (ර)