හැටන් රොතස් වත්තේ ඉලුක් සහ තණ බිම් සහිත ජල පෝෂිත රක්ෂිතයක අද දහවල් ඇති වූ ගින්නෙන් මේ වන විට අක්කර දහයක් පමණ විනාශවී ඇතැයි පොලිසිය කියයි. ප‍්‍රදේශයේ පවතින වියළි කාළගුණ හා දැඩි සුළං තත්ත්වය නිසා ගින්න සීඝ්‍රයෙන් පැතිර යන බව ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd