ෙමෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම් දින උළෙලට සඳුදා (09) සහභාගී වීමට නියමිතය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති සිරිසේන මහතා ඊට එක්වෙයි.
ඉකුත් ජනවාරි අට වැනිදා පැවැති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පත් වු නව රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට ගන්නා පියවර පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ පවතින සබඳතා සම්මත කර ගැනීමට දරන උත්සාහය ගැන රාජ්‍ය නායකයින් දැනුම්වත් කිරීමට යයි.
සඳුදා (09) ඔහු ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිතයෝ දෙවැනි එ ළිසබෙත් රැජින හමු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගියේ ඇමෙරිකාවේ තියෙන බකිම්හැම් මාලිගාවටද? (නදී)
දන්නා කෙනෙක් කියන්නකෝ ජනපති ලන්ඩන් ගිහින් කරන අප රටට වැදගත් වන දේ මොකද්ද කියලා.? (නදී)
අපරාදෙ ඔය ගමනට රනිලුත් එක්කන් යන්න තිබුනේ. (නදී)
ක්‍රිස් මහත්තයා ඉන්න රටනේ. එයාගේ නායකයෝ හඳුන්වලා දෙන්න එක්කන් යන්න ඇති.(නදී)
ඇයි චන්දාට වැදගත් වෙන්නේ මහින්ද මහත්තය යන ගමන් විතරද ? අනිත් මිනිස්සු නිකන් ඉන්න බැරිවට නෙවෙයි යන්නේ. ගිහින් අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගන්න. සමහරු මුළු ගුවන් යානාවක් පුරාම සංදර්ශන වලට නැට්ටුක්කාරියෝ , පුද්ගලික රූපලාවන්‍ය ශිල්පින් පුරවා ගෙන පිටරට ගමන් ගියේ රටට වැදගත් වෙන මොන වැඩේටද කියල චන්දා කියන්නකෝ. ඒවා කමක් නැහැ නේද ? (නදී)
මෙවර පොදු රාජ්‍ය නායකයන් අතරට එක්වුන, එහි අලුත්ම ජනාධිපති වන අපේ නායකයා හැම දෙනාගේම සැලකිල්ලට භාජනය වෙනවාට කිසිම සැකයක් නැහැ. (නදී)