ගංවතුර තවත් ඉහළට පුත්තලම් හා අම්පාර දිස්ත්‍රික්කවල ගංවතුර තවත් ඉහළ යන බව ප්‍රදේශවාසීහු කියති. දෙපළාතේම ගංගා ඇළ දොළ හා ජලාශ උතුරා ගොස් ඇති අතර අ 26 December 2014
බසය ආප්පයක් වෙයි පිටකෝට්ටේ බැද්දගාන පාරේ අඩි 10ක පමණ තාප්පයක් කඩා වැටී කුඩා බසයක් තැලී ගොස් ඇති බව ඇති බව පොලිසියට පැමිණිලි කර ඇත. එම බසයේ කිසිවකු න 26 December 2014
මුතුහෙට්ටිගම යන බව පොලිසියට තුන්පාරක්ම කියලා වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැ 26 December 2014
කාලගුණය තවත් රුදුරු වෙයි පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල-වැලිමඩ මාර්ගය හා බදුල්ල-කොළඹ මාර්ගය දූව හා උඩුවරින් අවහිරවී ඇතැයිද වාහන ගමනාගමනය ඇන හිට ඇතැයිද වාර්තා 26 December 2014
උප ඇමැති මුතුහෙට්ටිගම රටින් පනී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත 26 December 2014
රතුපස්වල ගැමියන්ට මාස 3 න් විසඳුම් රතුපස්වල ජනතාවගේ ජල ප්‍රශ්ණය ඇතුලූ ජන ජීවිතයට බලපාන ප්‍රධාන ප්‍රශ්ණ සඳහා මාස තුනක් ඇතුලත ස්ථිර විසඳුම් ලබා දීමට ලබන 8 26 December 2014
වැසි සහ තද සුළං තවදුරටත් වර්ධනය වෙයි අඩුපීඩන කලාපය දිවයිනට ගිනිකොණ දෙසින් තවමත් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර 25 December 2014
මෛත්‍රී කෝටි 250ක් වන්දි ඉල්ලයි තමා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර ගිවිසුමක් අත්සන් කළැයි සෞඛ්‍ය ඇමැති හා හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කළැයි කි 25 December 2014
‘13 වැනි සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය ගැන පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන බවත් ශ්‍රී ලංකාවේ ඒකීය භ 25 December 2014
මෛත්‍රීගේ එරාවුර් කාර්යාලයටත් ගහලා එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ක 25 December 2014
විධායකයේ වැඩි බලතල කපනවා : පළාත් සභා එහෙමමයි විධායක ජනාධිපති ක්රමයේ අසීමිත බලතල කප්පාදු කරමින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයක් යට 25 December 2014
දරුවන් ඉගෙනගන්නවාට විපක්ෂය කැමැති නෑ ‘විපක්ෂයේ බලවේග පාසල් දරුවාට ලැබෙන සම්පත් පාසල් වාරය ආරම්භයේ ලැබෙනවාට කැමති නෑ.ඒ ඉඩ අහුරලා‘ යැයි අධ්‍යාපන ඇමැති බන්ධුල ගු 25 December 2014
ගල්නෑව සභාපති අත් අඩංගුවේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකත්වයෙන් ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගමදී පැවති රැස්වීමකට පසුගිය 16 වැනිදා වෙඩි තබා යතුරුපැදිවලට සහ රථ 25 December 2014
හක්ගල පාරට පස් කන්දක් එයි වර්ෂාවත් සමග නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිත උද්‍යානය අසල පාරට පස් කන්දක් කඩා වැටී අද (25) පැය අටක් පමණ ගමනාගමනයටද බාධ 25 December 2014
මහින්දෝදය විවෘත කිරීම තාවකාලිකව නවත්වයි මැතිවරණ සමයේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම තාවකාලිකව නැවැත්වූ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා කියයි. එක්සත් ජනතා නි 25 December 2014
අපුර සතියක්ම ගංවතුර වරින්වර ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව සමග අනුරාධපුර පූජා භූමියේ පහත් බිම් රැසක් අද දිනටත් ගං වතුරෙන් යට වී තිබිණි. මල්වතුඔය පිට 25 December 2014
යාපනය ඡන්ද නීති රකී යාපනයේ ඡන්ද නීතිය රකින බව එහි වැසියෝ කියති. තෙල්ලිපලේ පිළිකා රෝහල අසල දැන්වීම් පුවරුවකද යාපනයේ සමූපකාර මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ලේ 25 December 2014
රජ මාවතේ සුදු සේල දෙකක් මහවැලියේ පංච මහා ජලාශ පද්ධතියේ රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ දෙක වාන් දමයි. 25 December 2014
පස් කන්ද දුම්රිය ගමන නවත්වයි හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර කොළඹ-බදුල්ල තැපැල් දුම්රියේ එන්ජිම මතට පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැය 25 December 2014
‘ආණ්ඩුව අල්ලස් පරීක්ෂණය යට ගහනවා‘ ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා රන්න නගරයේ පැවැති ජන හමුවකදී වංචා දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිට එරෙහි අල්ලස් ච 25 December 2014
නත්තල් සීයා බදුලු හිර ගෙදරටත් යයි බදුල්ල පදවි රදගුරු වින්ස්ටන් ප්‍රනාන්දු බිෂොප්වරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල බන්ධනාගාරයේ විශේෂ නත්තල් දේවමෙහෙයක් පැවැත් 25 December 2014
ඡන්ද ප්රචණ්ඩත්වය හෙළා දකිති ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය නිසා සිදුවෙමින් පවතින ප්රචණ්ඩ ක්‍රියා මහා පිළිකුලෙන් හෙළා දකින බව ඉන්දියාවේ කපිලවස් 25 December 2014
වළි කුකුළෝ දෙන්නෙක් හංසයා ළඟ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එම්.උදය කුමාර් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.නා 25 December 2014
ගාල්ලේ පාලු නිවසක ඝාතනයක් ගාල්ල නගරයේ ජාකොටුව වැල්ල ආසන්නයේ ඉදිකරමින් පවතින නිවසක තිබී පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි. පොල්ලකින් පහර දී ඔහු ඝාතනය 25 December 2014
ඩිල්ශාන් ජනපතිට බැට් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් නුගේගොඩ දෙල්කඳ රැස්වීමක් සංවිධානය කරමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද ර 25 December 2014
පන්නිපිටිය මුද්‍රණාල හිමිකරුට පොලිස් ඇප ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එජාපය නමින් ව්‍යාජ පොතක් මුද්‍රණය කළ බව කියන පන්න 25 December 2014
සන්ධාන කාර්යාලයට ගහක් වැටේ උකුවෙල නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් මතට විශාල සියඹලා ගහක් කඩා වැටීමෙන් එහි වහලයට හා ගොඩනැගිල් 25 December 2014
රිෂාඩ් ගෝලයෝ කින්නියා අයවැය පරාජය කරති ත්‍රිකුණාමල කින්නියා නගර සභා අයවැය වැඩි ඡන්ද එකකින් පරාජය විය. නගර සභාපති එම්.මහරුෆ් හිල්වි මහතා අයවැය ඉදිරිපත් කළේය. විපක්ෂව ඡන් 25 December 2014
සෞදියේ ලාංකික ක්‍රිකට් තරගාවලිය 26 දා රියාද් නුවර සෞදි අරාබියේ රියාද් නගරය කේන්ද්‍රගත කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සැහැල්ලු පන්දු ක්‍රීඩා සමාජය සංවිධානය කරන ක්‍රිකට් තර 25 December 2014
ඕස්ට්‍රේලියා පිම්ම වරදී මීගමුවේ සිට දෙවුන්දරට පැමිණ මුහුදු මඟින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යන්නට ආ බව කියන 14 දෙනකු වෑන් රියක් සමඟ අත් අඩංගුවට ගත් බව පොල 25 December 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026