බ්‍රිතාන්‍යයේ තෙදින නිල සංචාරකය යෙදෙන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහත්වරු අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ලන්ඩන් නුවර ඩවුන් වීදියේ බ්‍රිතන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූහ.
ශ්‍රි ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ගැනත් උතුරු නැගෙනහිර වාතාවරණය පිළිබඳවත් මෙහිද් සාකච්ඡාවට බඳුන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරක් එල්ටීටී එකට අත දුන්නානේ, ඒක හොඳටම ඇති. ඒපාර කල විනාසය නිසා අද රටේ අනාත වුන පවුල් කොපමණද? දුෂ්ට කපටි මිනිසෙක්. (අ)
බොහොම ප්‍රවේශමෙන් හොඳේ! (නි)
1815 දී දුන්න අත තාම ගලවගන්න විදියක් නැතුවයි ඉන්නේ! (ම)
විශ්වාශ කරන්න පුලුවන්ද.? (ර)
මෙච්චර කල් දුන්නේ නැද්ද (අ)
දෙන්න ඕනේ අත් ඉස්සර දීල ඉවරයි. ඒවායේ විපාක අපි රටක් වශයෙන් තාම අත් විදිනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ ඇගිලි නැති අත් තමයි. (ම)
ජයවේවා.(හේ)
ආර්ථිකයට අත දීම හොඳයි"(හේ)