කොටි සංවිධානය යළිත් නගා සිටුවීමට උත්සාහ කළැයි සැකපිට අත් අඩංගුවට ගත් බාලචන්ද්‍රන් ජෙයකුමාරි නම් කාන්තාවට කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය රුපියල් දෙලක්ෂයක ශරීර ඇප නියම කළාය.
ගෝපි නම් කොටි සාමාජිකයකුට රැකවරණය දුන්නැයි ඇය අත් අඩංගුවට ගෙන තිබේ. ඇයටද පද්මාවතී මහලිංගම් නම් කතද ඇතුළු තවත් අට දෙනෙක් නීතිපති උපදෙස් මත දැඩි කොන්දේසි සහිත ඇප ලදහ.
ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කැරිණි.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටියාට පණ දෙන්න ගිය කතට ඇප