වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘උතුරු , උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ‘.
‘විශේෂයෙන්ම අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 11/03/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
23 |
90 |
50 |
විටින් විට වැසි. |
|
මඩකලපුව |
30 |
24 |
90 |
65 |
විටින් විට වැසි. |
|
කොළඹ |
32 |
23 |
90 |
65 |
හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
ගාල්ල |
32 |
23 |
85 |
55 |
හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
යාපනය |
33 |
22 |
90 |
60 |
විටින් විට වැසි. |
|
මහනුවර |
31 |
19 |
90 |
55 |
හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
21 |
08 |
85 |
40 |
හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
34 |
22 |
95 |
50 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගිරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
32 |
25 |
85 |
60 |
විටින් විට වැසි. |
|
මන්නාරම |
32 |
24 |
90 |
60 |
හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd