ජා ඇල දඬුගම් ඔයේ කසිප්පු තිප්පොළක් වැටලූ සුරා බදු නිලධරයෝ කසිප්පු බැරල් පිටින් සොයා ගත්හ.
කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ බොහෝ පෙදෙස්වලට කසිප්පු බෙදා හරින එම ස්ථානයේ තිබූ කසිප්පු පෙරීමට ගන්නා උපකරණ රැසක්ද අත් අඩංගුවට ගත්හ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිලා ගල්ඔය ඉස්කාගාරයවත් වටලලාද කව්ද දන්නේ නැහැ මේක පිටිපස්සේ ඉන්න දේශපාලන ප්‍රබලයා (බ)
අනේ පොලිසිය ඔය අදමද ඕක දැක්කේ? මීට කලින් දඬුගම් ඔයේ කසිප්පු පෙරුවේම නැහැනේ! දැන් ඉතින් මීටපස්සේ වෙන කොහේ පෙරුවත් ඔතන නම් පෙරන්නේ නැහැ (නි)
අල්ලලා ඉවරවෙලා ආයෙමත් අරගෙන යන්න නම් එපා හොඳේ (නි)
යහපාලනයේ උදවියට බෙදා හැරියානම් මසුරන් මේ වෙලාවේ එතකොට වෙනස දකින්න පුළුවන් (බ)