වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.
බ්‍රහස්පතින් දා (12) ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී ඇතැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර ඇත්නම් උපරිම දඬුවම් දෙන්න (නි)
මෙය අධිකරණයටත් උඩින්ද ඉන්නේ? හැමදෙනා වගේම මේ පුද්ගලයාත් නීතියට ගරුකරන්න ඕනෑ. කවුද දන්නේ, සමහරවිට අසනීපයක් හැදිලා හිටියද දන්නෙත් නැහැනේ. (නි)
හරියට වැඩ ඇති .. (ම)
මේ වගේ අයට ක්‍රියාමාර්ගයක් ගන්න.දැඩි දඩුවම් දෙන්න.(හේ)