රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පහක් සමඟ සැකකරුවන් තිදෙනකු මීගමුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුහු රාගම හා කටාන ප්‍රදේශවල පදිංචිකරුවෝය.
වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ළඟ තිබී රුපියල් පනස් නව ලක්ෂයක් සොයා ගත් බව ද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ආණ්ඩුවක්ම කුඩු ඇල්ලුවා. අහුවෙන්නේ පොඩි පොඩි හාල්මැස්සෝ. අල්ලලා පෙන්වන්නකො ඕවාට සම්බන්ධ දේශපාලඥයෙක්ව. ඒකතමා සැබෑ හපන්කම. (නි)
පාර්ලිමේන්තුවට යන්න අවම සුදුසුකමක් සපුරාල තියනවා මගේ හිතේ. ආරක්ෂක අධීක්ෂක කෙනෙක් වෙන්න නම් ප්‍රමාණවත් මදි වෙයි. එත් අනාගතයක් තියෙයි මේ යන විදිහට (ම)
කාගේ කෙනගේද දන්නෙ නැහැනේද (අ)
කෝ යහපාලනය තාමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑනේ (දිල්)
යහපාලනය ක්‍රියාත්මක වුන හින්දා තමයි මේවා අහුවුනේ.(හේ)
කවුද මේ කුඩු වල අයිති කරු.(හේ)
ඔය අහුවෙන්නේ.(හේ)