පිටි කන්ටේනරයේ අලියා පිටිපස්සේ දේශපාලන අතක්? පිටි කන්ටේනරයක දමා ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් අලි පැටවා මාතලේ උකුවෙල සඟවා තැබීමට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි. අලි පැ 13 August 2014
පායා එන ගායක තරුවක් පැරිසියේ ප්‍රංශයේ ජීවත්වන නිලුෂි නිශ්ශංක ජනප්‍රිය ළමා ගායිකාවකි. ප්‍රංශයේ මෙන්ම යුරෝපයේ ජනප්‍රිය ගායිකාවන් දෙදෙනකු හා ශ්‍රී ලංකාවේ ප 13 August 2014
මීන පොදු කටයුතු සඳහා විශේෂිත ඇරියුම් ලැබේ. තැන්පත් ධනය වර්ධනය වේ. උත්සාහයෙන් හා ඉතා උනන්දුවෙන් වැඩ කටයුතු කරයි. කෙටි ගමන් බිමන් යෙදේ 13 August 2014
කුම්භ අත්හැර දැමූ ණය මුදලක් ආපසු ලබා ගැනීමට හැකිවේ. ගෘහ ජීවිතය සාමකාමී ලෙස ගෙවේ. පැවැති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ. හදිසි ධන ලාබ ආදියට හේ 13 August 2014
මකර නොගැළපෙන ඇසුරක් නිසා සිත් වේදනා ඇතිවේ. දවසේ කටයුතුවල වෙනස්කම් සිදුවේ. තරග විභාග ආදියට සම්බන්ධ අයට යහපත්ය. ඉක්මන්කාරී ගති බලපායි. 13 August 2014
ධනු තම අභිමතය අනුව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. නිතර අන්‍යන්ගේ අප්‍රසාදයට හේතු යෙදේ. දේපල සම්බන්ධ ගැටලූවක් නිරවුල් වේ. අධ්‍යාපන කට 13 August 2014
වෘශ්චික කලක් පැවති ගැටලූ තත්ත්වයක් දුරුවේ. අවිවාහක අයගේ බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාර කටයුතුවලට සුළු බාධක අවහිරතාවයන් මතුවන අතර කෙටි ගමන් 13 August 2014
තුලා ප්‍රබෝධවත්ව කටයුතුවල යෙදෙන දිනයකි. ආර්ථික තත්ත්වය බොහෝ දුරට සාර්ථක වේ. දරුවන් පිළිබඳ වැඩි වැයවීම් යෙදෙන අතර, පොදු කටයුතුවලදී මූ 13 August 2014
කන්‍යා හදිසි තීරණ මත ගැටලූ තත්ත්ව මතුවේ. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු ඉටුවේ. තම අවශ්‍යතා රැුසක් සපුරා ගැනීමට වැඩි උත්සාහයක් දරයි. 13 August 2014
සිංහ කය වෙහෙසා වැඩ කරන්නන්ට සුබ දිනයකි. ක්ෂණික තීරණවලට නිතර එළඹේ. පාලන කටයුතුවල ව්‍යාකූලතා මතුවේ. වැයවීම් තත්ත්වයේ ඉහළ යයි. 13 August 2014
කටක නිවාස ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. ඇසුරු කරන්නන්ගේ උපකාරයෙන්, තම බලාපොරොත්තු ඉටුවේ. ආත්මාර්ථකාමී ගති බලපායි. 13 August 2014
මිථුන උත්සාහයන් සඵල කර ගැනීමට හැකිවේ. රැුකියා කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිසුවේ. ගෙවතු අලංකාර කටයුතු ආදිය යෙදේ. පවුලේ සමගිය වැඬේ. 13 August 2014
වෘෂභ පැවැති ව්‍යාකූලතා රැුසක් දුරු වී යයි. ලිපි ලේඛන කටයුතුවලින් වැඩි වාසි සැළසේ. කලක් ඇසුරු කළ කෙනකුගෙක් දුරස් වීමට සිදුවන අතර සිත්තැ 13 August 2014
මේෂ විදේශගත කෙනකු සම්බන්ධව ගැටලූ තත්ත්වයක් මතුවේ. කය වෙහෙසා වැඩකරන්නන්ට සුබ දිනයකි. කෙටි ගමන් බිමන් යෙදේ. මිශ්‍ර ඵල සහිතයි. 13 August 2014
පාදෙනියේ කඩ දෙකක් ගිනි ගනී පාදෙනිය නගරයේ සිල්ලර කඩයක් හා තවත් කඩයක් අද අලුයම ගිනි ගත් බව පොලිසිය කියයි. කඩ දෙකටම බෙහෙවින්ම හානි සිදුවී ඇත. 13 August 2014
අද කාලගුණය (අගෝස්තු 13) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 13 August 2014
‘වෙද හාමිනේ‘ සමුගනී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රෙබෙකා නිල්මිණි (49) මහරගම දී අද අළුයම මියගියාය. ඇය වෙද හාමිනේ ටෙලිනාට්‍යයේ සුව කළ නොහැකි රෝග සුවකිර 13 August 2014
කසිප්පු ගැටුමෙන් පොලිසියේ හයකුත් රෝහලේ කොක්කඩිචෝලේ කසිප්පු වැටලීමකට ගිය පොලිසියේ පිරිසක් සහ නිවැසියන් අතර ගැටුමකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 13 August 2014
රෝහල් සුළු සේවකයෝ වැඩ වරති රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 40000ක් පමණ ඉල්ලීම් හයක් මත අද දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් කිරීමට යති. 13 August 2014
දොස්තරවරියගේ මරණයට දොස්තර සැකපිට නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දො 12 August 2014
සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම් තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අතුරු නි 12 August 2014
පිරිත් කළ ජල ටැංකි රජරටට නියඟයෙන් පිඩා වීදින පොළොන්නරුවේ ජනතාවට ජල බෝතල දස ලක්ෂයක් සහ ජල ටැංකි දස ලක්ෂයක් බෙදා දීමේ පිංකම සංකේතවත් කරමින් පොළොන්නරු 12 August 2014
ලස්සන වෙන්න බෙහෙත් ගත් දොස්තරවරිය මැරේ සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් එන්නතක් ලබාගත් බව කියන වෛද්‍යවරියක (48) එහිදීම මිය ගිය බව පොලීසිය කිය 12 August 2014
සීයක් ගෙව්වොත් පිඹුරත් එක්ක පින්තූරයක් දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්ඩා සහ පිඹුරා වැනි විස නැති සතුන් සමග දිනකට පනස් දෙනකුට පමණක් ඡායාරූප ගැනීමට විශේෂ කුටියකදී දැන් සලසා 12 August 2014
බළපිටිය ධීවරයෝ විරෝධයක බලපිටිය ධීවර තොටුපොළ අසල මෝය කපා ජලය බැස්සවීමට ආ ගාලු වාරිමාර්ග නිළධාරීන්ට බළපිටිය ධිවරයෝ සිය ධීවර යාත්‍රා හරස් කරමින් විරෝධය පළ 12 August 2014
ටිපෙක්ස් අපේක්ෂක විමල් වීරවංශට අභියෝග කරයි පුළුවන්නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු ඌව පළාත් සභාවට යවන්නැයි එම පක්ෂයේ හිටපු මන්ත්‍රී ඩබ්ලිව් එම් උදය කුමාර එම පක 12 August 2014
සිසුවා දුම්රියේ හැපී බේරේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ අසල දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු අද උදෑසන 11 ට පමණ මාතර බලා ගිය දුම්රියක ගැටී තුවාල ලබ 12 August 2014
මීටියාගොඩ උමඟට පොලිසියත් පුරා විද්‍යා නිලධරයොත් බසිති මීටියාගොඩ,වේරගොඩ ,කල්ලියවත්තේ නිවසක පිටුපස හිටි හැටියේ මතු වු උමඟක් බැලීම සඳහා පුරා විද්‍යා නිලධරයෝ හා පොලීසිය එහි පැමිණියහ. 12 August 2014
පානදුරෙත් කුඩු පානදුර වලාන පාළම අසල දී කුඩු පැකට් 400 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 August 2014
තවත් ඇත් පැටියෙක් හොරෙන් පන්නලා පොලිසිය නොමග යවා අවුරුදු තුනක ඇත් පැටවකු පිටි පටවන ලොරියකින් රැගෙන යද්දී මාතලේ බලකඩුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 12 August 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026