මාදු ගඟ නඟී මාදුගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පසු ගිය දිනයන්හිදී ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලැසිමේ අරමුණින් ගංවතුර තත්ත්වය පාලනය කිරීම ස 15 August 2014
රුහුණු සරසවි ඇදුරා ගස් බැඳලා රුහුණ විශ්ව විද්‍යාලය අසල සාදයකින් පසු මැද්දෙවත්ත අරලිය මාවතේ ගෙදරකට මහ රෑ ඇතුළු වන්නට ගිය බව කියන පුද්ගලයකුට පහර දී ගස් බැඳ පොලි 15 August 2014
අපරාධ කල්ලියක් පොලිස් කටට වැටේ මිද්දෙණිය , ඇඹිලිපිටිය,රත්නපුර , ගම්පහ,ගනේමුල්ල , කදාන ,මතුගම , අලුත්ගම,මට්ටක්කුලිය , දෙහිවල,කුරුණෑගල , ගොකරැල්ල හා මහනුවර අපරාධ රැසකට 15 August 2014
කාරයක් ගිනි ගනී කොළඹ අලුත්කඩේ තෙමහල් ගොඩනැගිල්ලක ද බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ ගමන් කළ කාරයක ද ගින්නක් නිවීම සඳහා ගිනි නිවන භටයන් කැඳවා ඇත. 15 August 2014
මැකෝ ධම්ම පදයේ සහස්ස වර්ගෙන් උත්තර දෙයි ඌව පළාත් සභා මැතිවරණ රාජකාරියේ දී කොතෙකුත් තර්ජන ගර්ජන පැමිණිය ද මැතිවරණ දෙපාර්තමේන්තුව යුද්ධයට ගිය අලියකු සේ නොසැළී කටයුතු කරන් 14 August 2014
ගෙයක් කුලියට අරන් කුඩු පැකට් කරලා හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි ගැහැනුන් තිදෙනකු පෑලියගොඩ දිප්පිටිගොඩ දී රුපියල් ලක්ෂ 12ක කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය ක 14 August 2014
බේක් හවුස් නම බේක් හවුසියට පමණයි ‘බේක් හවුස්‘ යන නම පාවිච්චි කිරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එල් පී බී දෙහිදෙනිය මහතා කොළඹ ඩීන්ස් පාරේ ටෙස්ටා බේ 14 August 2014
සල්ලි ගැරීමේ අලුත්ම සූත්තරයක් කළුතරින් අල්ලයි උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති නමින් පෙනී සිටි පුද්ගලයකු ඉන්ධන හලකට දුරකතන ඇමතුමක් දී අහම්බෙන් හමු වූ ව්‍යාපාරිකයකු යවා තෙල් කෑ 14 August 2014
බම්බලපිටියේ දොස්තර ළඟ පරණ බෙහෙත්? කොළඹ රිජ්වේ ළමා රෝහලේ දොස්තර ප්‍රියංගනීට මරු කැඳවූ බම්බලපිටියේ කොස්මටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ පැය හය හමාරක් තිස්සේ පිරික්ස 14 August 2014
රත්මලානේ රැල්ල පැල්පත් පහක් කඩයි රත්මලාන වෙඩි කන්දේ මුහුද අයිනේ පැල්පත් පහක් රළ පහරට කැඩී අඩු ගණනේ 25ක් 30ක් පමණ අවතැන් වූහ. ගෙවල් අහිමි වූ බව කියන පිරිසක් රේල් පාර හ 14 August 2014
මිහිකත රූ රැජින ලංකාවේ ගෙවූ දවස් 2013 මිහිකත රූ රැුජිණ (සුළඟ) MS Earth (Air) අංශයේ කිරුළ දිනූ ඔස්ටි්රයා ජාතික සුරූපී කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය එලෙ 14 August 2014
පිටි ලොරියෙන් අලි පැටියා ගෙන ගිය දෙදෙනා රිමාන්ඩ් පිටි පටවන ලොරියකින් රැගෙන ගිය අවුරුදු තුනක ඇත් පැටවා පින්වල ඇත්අතුරු සෙවණට භාර දී සැකකරුවන් අගෝස්තු 27 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්න 14 August 2014
කියන තරම් යකා කළු නැතිලු යුද සමයේ දහස් ගණනින් පුද්ගලයින් අතුරදන්වී ඇතැයි කියන ප්‍රකාශ අතිශයෝක්තියක් බව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය පත්කළ 14 August 2014
ඉන්දියාවෙන් සෞදියට තවත් ගෘහ සේවිකාවෝ රාමසාන් මාසයට කලින් සෞදි විදේශ රැකියා ආයතන සංගමය සහ ඉන්දියා විදේශ රැකියා ආයතන සමග ගිවිස ගත් පරිදි ඉන්දියා ගෘහ සේවිකාවන් ඉදිරි මාස 3 14 August 2014
කමිසයත් නැතිව උසාවියට මාදම්පාවිල අභයභූයේ ඉඩමක් අනවසරයෙන් ගොඩ කරතියි ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය හික්කඩුව වනජීවී නිලධාරීන්ගේ රාජකාරීයට බාධ 14 August 2014
ඡන්ද නිරීක්ෂණ සංවිධාන අනතුරු අඟවයි ඌව පළාත් සභා මැතිවරණයේදී තර්ජන නිසා මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. කැෆේ , පැෆ්රල් 14 August 2014
රස පරීක්ෂක රූපලාවන්‍යාගාරය පිරික්සයි කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක් මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ඇතුළු කණ්ඩායමක් බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලා 14 August 2014
හිටපු පළාත් මන්ත්‍රී පදිංචිව සිටි නිවසින් හොරෙන් විදුලිය අරං දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පදිංචිව සිටි නිවසේ විදුලි මනුවේ කැරකුම් තැටිය විද හොරෙන් විදුලිය ලබාගෙන ඇතැයි විදුලි බල මණ්ඩලය 14 August 2014
අඹු සැමියන් මරා ගෙටත් ගිනි තියලා වැල්ලවාය ගොමඩියවෙල වෙහෙරයාය හේනක ජීවත් වූ කාන්තාවක (40) හා පිරිමියකු (26) මරා දමා ගෙට ගිනි තබා ඇතැයි පොලිසිය සැක කරයි. 14 August 2014
අද කාලගුණය (අගෝස්තු 14) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 14 August 2014
පීසිත් එක්ක මිනිහෙක් මහ පාරේ මහ පොරයක් දෙහිවල හන්දියේදී වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට පොලීසිය අද (13) උදේ සමත් විය.වරෙන්තුකරු පැන යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයකු ඔහු පස 14 August 2014
මේ දරුවාට පිහිට වෙමු ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිටිය දී දෙපා පණ නැති වු තුල්හිත් කිෂාන් දරුවා(13) අද ඔත්පලව ඇඳක් මතට වී සිටියි. එසේ වුව ද 13 August 2014
ෆේස් බුක් මිතුරෝ වතුර බෙදති නියඟය නිසා ජලය නැතිව පීඩාවට පත්ව සිටින මැදිරිගිරියේ සහ කැබිතිගොල්ලෑවේ පවුල් කිහිපයකට ෆේස්බුක් මිතුරෝ පිරිසක් එක්ව ජල ටැංකි සහ ජල 13 August 2014
දොස්තර රිමාන්ඩ් රූපලාවන්‍ය ප්‍රතිකාරයට ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ දොස්තර නිමල 13 August 2014
ගයිඩ්ගේ ගෙදර ‘සුද්දෝ‘ පොලිස් කටේ මීගමුවේ කුරණ සංචාරක මඟ පෙන්වන්නකුගේ නිවසින් රුපියල් නව ලක්ෂයක රන් ආභරණ ද රුපියල් පන් ලක්ෂයක් ද සොරා ගත් බව කියන තිදෙනෙක් මිනුවන්ග 13 August 2014
ලස්සන වෙන්න ගිය දොස්තරගේ සිරුරු කොටස් රස පරීක්ෂකට රූපලාවන්‍ය එන්නතක් ශරීර ගත වීමෙන් පසු මිය ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ඊ ඒ ප්රියංගාගේ සිරුරේ කොටස් රස පරීක්ෂකයට යැවී 13 August 2014
පැන්නූ කොස්තාපල් තුන් කෝටියක මැණික් පන්නයි මැණික් මිලදී ගැනීමට එන මුවාවෙන් මහරගම මැණික් ව්‍යාපාරිකයකු හෝටලයට ගෙන්වාගෙන පොලිස් හැඳුනුම්පත් පෙන්වා රුපියල් කෝටි තුනක මැණික 13 August 2014
රූපලාවන්‍ය දොස්තරට සුදුසුකම් නැතිලු බම්බලපිටියේ රූපලාවන්‍ය ආයතනයේ දී මිය ගිය දොස්තර ඊ ඒ ප්රියංගාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දොස්තර නිමල් ගමගේ අද පශ් 13 August 2014
වනජීවී ලිපේ මුව මස් තිස්සමහාරාම බෝගහපැලැස්ස කොඩිගහ වැව අසල දී සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට මුව මස් තොගයක් කතරගම සහකාර වනජීවී අධ්යක්ෂ කාර් 13 August 2014
ඌවේ අනවසර පෝස්ටර ගලවයි ඌවේ අනවසර ඡන්ද පෝස්ටර සහ කටවුට් ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස් විසින් රුපියල් පනස් ලක්ෂයක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. &n 13 August 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026