2007 නොවැම්බර 23 වැනි දා සපුගස්කන්ද මාකොළ දී වෙඩි තබා බිරිය මරා දැමූ බ්‍රිගේඩියර් චන්දන ප්‍රියන්තට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද (13) මරණ දඬුවම නියම කළාය.

IMG_3763 IMG_3764