හිටිපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරංග මහත්මිය කොළඹ ටාජු සමුද්‍ර හෝටලයේ දී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හමු විය.
හිටපු ජනපතිනිය හා මෝදි අතර සාකච්ඡාවෙන් පසු විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා සහ මෝදි අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිචි බාලසුරිය, කාන්තාවන් කවදාද ගමනක් යන්න වෙලාවට ලෑස්ති උනේ? (නදී)
චන්ද්‍රිකා මැතිනිය හරියට චන්ද්‍රිකාවක් වගේ මේ වෙලාවේ ලස්සනට දිලිසෙනවා (නදී)
ගුනවර්දන දවල් හීන දැකල වගේ.(නදී)
තව මොන ගිනි ගෙඩියකටද දන්නේ නෑ. (නදී)
චන්ද්‍රිකාවත් උනත් බැබලෙන්නේ එයට හිරු එලියක් වැටුනාම. ඒවගේ, අපේ චන්ද්‍රිකා මැතිනියත් බැබලෙනවා. උගත් කමත් වැදගත් කමත් නිසා (නදී)
යහම්පත් මහතා, කරුණාකර ළඟම ඇති පුස්තකාලයට ගොස් "චවුර රැජින" පුස්තක රාජයා කියවා බලා එතුමියගේ "උගත්කම හා වැදගත්කම" පිලිබඳ ඔබේ දැනුම තවදුරටත් වර්ධනය කරගන්න!(නදී)
එතකොට හිටපු ජනාධිපතිතුමා හම්බවෙන්නේ නැද්ද (නදී)
චන්ද්‍රිකා මැතිනිය දැන්වත් වෙලාවට වැඩ කරනවද දන්නේ නැහැ. ඉස්සර යන්නේ එන්නේ පැය ගණන් ප්‍රමාදවී. මම ගරු කරන නායිකාවක් (නදී)