මීගොඩ හේනවත්තේ පොල් පැල බෙදීමට ආ කෘෂිකර්ම පර්යේෂණ සහකරුවකු පොල් පැල බෙදද්දී කාන්තාවකට අතවර කරන්නට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් පසු එම කාන්තාව සැමියාද සමග එම නිලධරයාට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇත. ඔහු පහර කෑමටද ලක්වී ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි කරගත් හරිය! (නි)
ගොනා හැරෙනකොට පොල් පැලය "බෙදන්න" ආවා කියලා ප්‍රස්ථා පිරුල වෙනස් කරන්න කාලේ ඇවිත්. (හේ)
ඔය වගේ අයියලාව නීතිය ඉදිරියට ගෙනියන්න ඕනෑ (නි)
මෙය විය නොහැකි දෙයක්.පොල්පැල මෙයා තනියමද ගෙනාවේ?. ගෙදරටම ගෙනත් දුන්නද? වෙනත් ය පොල්පැල ගඳ ආවේ නැත්ද ? (අ)