ගාල්ලේ පළතුරු වෙළෙන්දකු වූ එම්.කේ.පුෂ්පකුමාර (33) මාසයකට පෙර මරා දැමූ බව කියන ඝාතකයන් හා ඔවුන්ගේ අවි ආයුධ සොයා ගාල්ල කරාපිටියේ ජස්ටින් කන්දේ අද (13) අලුයම සිට මෙහෙයුමක් සිදුකෙරේ.
පොලිසියේ සියයක් පමණද පොලිස් විශේෂ කාර්ය බලකායේ 40ක් පමණද මීට එක්වී සිටිති.
අවට පදිංචිකරුවන්ගේ ගමන් බිමන්ද මේ මෙහෙයුම නිසා සීමා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd